
ෆෝන් ඇප් එකක් තියේලු. මම දැක්ක ඔකේ කමෙන්ට් එකක ඇප් එකේ නම. මතක නෑ දැන්. දැන් එහෙනම් හැම එකාම කාටුන් හදයි ඒ ඇප් එකෙන්. ඇඩෝබි ප්‍රිමියර් එහෙම ඉගෙනගන්න ඕන නෑනේ.![]()
Plotagon app eken..
Plotagon සොෆ්ට්වයා එකෙන්. සීන් ගන්න පුළුවන් ගොඩක්.
https://www.plotagon.com/