හදන්නේ කොහොමද Sinhala animation hadanne kohomada

Mr.Wedda

Active member
  • Jun 1, 2018
    619
    80
    28
    හදන්නේ කොහොමද Sinhala animation hadanne kohomada

    මේ විදියට සිංහල ඇනිමේශන් හදන්නේ කොහොමද? ගොඩක් කට්ටිය දැන් මේවා කරනවා.. දන්න කෙනෙක් කියනවද?

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,179
    1
    100,985
    113
    34
    Kalutara
    ෆෝන් ඇප් එකක් තියේලු. මම දැක්ක ඔකේ කමෙන්ට් එකක ඇප් එකේ නම. මතක නෑ දැන්. දැන් එහෙනම් හැම එකාම කාටුන් හදයි ඒ ඇප් එකෙන්. ඇඩෝබි ප්‍රිමියර් එහෙම ඉගෙනගන්න ඕන නෑනේ. :P
     
    Thanks machan