හදපු ගෙයක් වෙනස් කරන්න help

SMG70

Well-known member
  • Apr 14, 2015
    983
    746
    93
    හදපු ගෙයක් වෙනස් කරන්න help

    පහල තට්ටුව හදලා ඉවර කරලා තියෙන්නේ. උඩ තට්ටුවේ design එක දැන් එකේ තියෙන architecture plan එකට වඩා වෙන විදිහකට හදාගන්න පුලුවන්ද? දැන් තියෙන plan එකේ තියෙන්නෙ උඩටත් slab එකක්. එත් මට හදන්න ඕනේ වහලයක් එක්ක. කොහොමද කරන්න පුලුවන්?
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    උඩ තට්ටුවේ සැකැස්ම අවශ්‍ය විදියට ඇඳගන්න එක තමා කරගන්න තියෙන්නේ...කලින් ප්ලෑන් එකේ උඩ තට්ටුවට ස්ලැබ් තිබ්බට අවුලක් නෑ... ඉඩමේ ගෙදර හදලා තියෙන විදියයි දැන් තියෙන ස්ලැබ් එකේ බීම් එහෙම දාල තියෙන විදියයි කණු තියෙන විදියයි අනුව වෙනස් කරගත්තැකි... වහලෙත් පෙනුමට ඇන්දගත්තැකි... කලින් ඇඳපු කෙනාගෙන්ම හරි ඒ වගෙ සුදුසුකම් තියෙන කෙනෙක්ගෙන් කරගන්න....

    කිසිම අමාරුවක් නෑ...
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඔයා මේ අහන්නේ ඇපෲවල් දාපු ප්ලෑන් එකක් ගැනද? එහෙම වෙනස් කරන එකක් ගැනද?
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    ඇපෲවල් ගන්න ඕනේ ආයෙත් ප්‍රාදේශීය සභාවෙන් හෝ නගර සභාවෙන්. ඇප්ලිකේෂන් එක ගන්න තියෙන්නේ කලින් වගේම... වහලේ වෙනස් කරන නිසා ඕනේ මචන්... මොකද වතුර යන පැති එහෙම ආයේ හරියට වෙනවද බලන්න වෙනවනේ... වහලේ ඊව් එක (සින්හලෙන් මොකක්ද බන්. අර එළියට පනින කෑල්ල බිත්තියෙන්) මායිම් යන්න එහෙම බෑනේ... ඉතින් කලින් වගේම වැඩ ටික කරගනින් මචන්... කලින් ඩ්‍රොවින් අත්සන් කල කෙනා ළඟ පාතකනම් ලේසිය්නේ
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    වෙනස් කරන්න පුලුවන්.නමුත් ලොකු වෙනසක් කරන්න අමාරු වෙයි.මොකද දැන් ස්ලැබ් දාලා ඉවර නිසා තියෙන බීම්,කොලම්ස් අනුව තමයි වෙනස් කරන්න පුලුවන් වෙන්නේ.උඩ තට්ටුවේ ස්ලැබ් එක වෙනුවට වහලයක් ගහන එකනම් කරන්න පුලුවන්.ඒක කිසිම ගැටලුවක් නෑ.

    හොඳ කෙනෙකුට ප්ලෑන් එක පෙන්නලා ඔයාගේ අදහස කියන්න.එතකොට එයා ඔයාට හොඳ විසඳුමක් දෙයි.

    ආයිමත් ප්ලෑන් එක වෙනස් කරලා ඇඳගෙන ඒක අදාල පළාත් පාලන ආයතනයෙන් අනුමත කරගන්න පුලුවන්.
     
    Last edited:

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඇපෲවල් ගන්න ඕනේ ආයෙත් ප්‍රාදේශීය සභාවෙන් හෝ නගර සභාවෙන්. ඇප්ලිකේෂන් එක ගන්න තියෙන්නේ කලින් වගේම... වහලේ වෙනස් කරන නිසා ඕනේ මචන්... මොකද වතුර යන පැති එහෙම ආයේ හරියට වෙනවද බලන්න වෙනවනේ... වහලේ ඊව් එක (සින්හලෙන් මොකක්ද බන්. අර එළියට පනින කෑල්ල බිත්තියෙන්) මායිම් යන්න එහෙම බෑනේ... ඉතින් කලින් වගේම වැඩ ටික කරගනින් මචන්... කලින් ඩ්‍රොවින් අත්සන් කල කෙනා ළඟ පාතකනම් ලේසිය්නේ

    සින්හලෙන් කියන්නේ අගුව කියලා