එළකිරි එකට මෙච්චර කල් ඇවිත් ගියාට හෙල්ප් ගන්න නුල් දාපු එක විතරි කරේ වැදගත් දෙයක් කට්ටියට දීලම නැ ඔන්න එකට හරියන්නත් එක්ක කට්ටියටම මම දන්න දේවල් කියල දෙන්න ඕන කියල හිතුවා 
මේක ගොඩක් වැදගත් 3D වැඩ වලට කැමති අයට ඒ කිව්වේ 3D MAX සහ MAYA වගේ සොෆ්ට් පාවිච්චි කරලා ඇනිමේෂන් කරන අයට

දැන් කට්ටිය බලනවා ඇති මේ යකා මොකටද එන්න හදන්නේ කියලා
අනංමනන් වැඩක් නැ මෙතන මම යටින් දාල තියන ලින්ක් ටිකේ තියනවා මොකැප් ෆයිල් 2000 වැඩිය
https://sites.google.com/a/cgspeed.com/cgspeed/motion-capture
http://mocap.cs.cmu.edu/
http://www.mocapdata.com/
http://www.mocapclub.com/Pages/Library.htm
දැන් අහන්න එපා මොකැප් ෆයිල් කියන්නේ මොනාද කියල
මම නම් දන්නේ නෑ ඔන්

දන්නේ නැති උන්ට පොඩ්ඩක් කියන්නම් මේකයි කේස් එක මේ ෆයිල් පාවිච්චි කරලා ඕනෑම කෙනෙක්ට ලේසියෙන්ම ඇනිමේෂන් එකක් කර ගන්න පුළුවන් මෙන්න මේ වගේ
මේකේ ඉන්න උන් රිංගන්නේ නැති තැනක් නෑනේ කට්ටිය කියයිද දන්නේ න අපි ඕවා දන්නවා කියලා
අව්ලක් නෑ දන්නේ නැති උන්ට බලන්න බුම්ප් එකක් දාපල්ලා
වැඩක් උනා කියල හිතෙන උන් දන්නවනේ ඉතින්