හදමු ද 3D Animation

Busted

Active member
  • Oct 12, 2011
    623
    52
    28
    Planet Earth
    එළකිරි එකට මෙච්චර කල් ඇවිත් ගියාට හෙල්ප් ගන්න නුල් දාපු එක විතරි කරේ වැදගත් දෙයක් කට්ටියට දීලම නැ ඔන්න එකට හරියන්නත් එක්ක කට්ටියටම මම දන්න දේවල් කියල දෙන්න ඕන කියල හිතුවා :D

    මේක ගොඩක් වැදගත් 3D වැඩ වලට කැමති අයට ඒ කිව්වේ 3D MAX සහ MAYA වගේ සොෆ්ට් පාවිච්චි කරලා ඇනිමේෂන් කරන අයට :yes::yes:

    දැන් කට්ටිය බලනවා ඇති මේ යකා මොකටද එන්න හදන්නේ කියලා :P

    අනංමනන් වැඩක් නැ මෙතන මම යටින් දාල තියන ලින්ක් ටිකේ තියනවා මොකැප් ෆයිල් 2000 වැඩිය

    https://sites.google.com/a/cgspeed.com/cgspeed/motion-capture

    http://mocap.cs.cmu.edu/

    http://www.mocapdata.com/

    http://www.mocapclub.com/Pages/Library.htm

    දැන් අහන්න එපා මොකැප් ෆයිල් කියන්නේ මොනාද කියල

    මම නම් දන්නේ නෑ ඔන් ;);)

    දන්නේ නැති උන්ට පොඩ්ඩක් කියන්නම් මේකයි කේස් එක මේ ෆයිල් පාවිච්චි කරලා ඕනෑම කෙනෙක්ට ලේසියෙන්ම ඇනිමේෂන් එකක් කර ගන්න පුළුවන් මෙන්න මේ වගේ



    මේකේ ඉන්න උන් රිංගන්නේ නැති තැනක් නෑනේ කට්ටිය කියයිද දන්නේ න අපි ඕවා දන්නවා කියලා :shocked:

    අව්ලක් නෑ දන්නේ නැති උන්ට බලන්න බුම්ප් එකක් දාපල්ලා

    වැඩක් උනා කියල හිතෙන උන් දන්නවනේ ඉතින් :cool::cool:
     

    sudu වැද්දා

    Well-known member
  • Mar 26, 2012
    833
    381
    63
    කැලේ
    මෝ කැප් කියන්නේ..

    සජිවකරණයේදී අපි සදා ගන්නා ර්‍තීමාණ අනුරුවට සජීවකරණය කරණ ක්‍රම දෙකක් ඇත.
    1. කී අනිමේශන් ( සජීවකරණ ශීල්පියා විසින් ෆ්‍රෙම් වලට සජීවකරණය කිරිම )
    2. මෝෂන් කැප්චර් - රංග ශීල්පියාගේ චලනය පරිගනකය විසින් ගබඩා කර පසුව එය ත්‍රිමාණ අනුරැවට ආදේශ කිරිම
     

    Busted

    Active member
  • Oct 12, 2011
    623
    52
    28
    Planet Earth
    sudu වැද්දා;15231606 said:
    මෝ කැප් කියන්නේ..

    සජිවකරණයේදී අපි සදා ගන්නා ර්‍තීමාණ අනුරුවට සජීවකරණය කරණ ක්‍රම දෙකක් ඇත.
    1. කී අනිමේශන් ( සජීවකරණ ශීල්පියා විසින් ෆ්‍රෙම් වලට සජීවකරණය කිරිම )
    2. මෝෂන් කැප්චර් - රංග ශීල්පියාගේ චලනය පරිගනකය විසින් ගබඩා කර පසුව එය ත්‍රිමාණ අනුරැවට ආදේශ කිරිම

    oaya thiyenne :)
     

    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    289czcz.png