Grill ගැහුවේ නම් නෑ බං Grill ගහන්න නම් බිත්තිය අගල් 9ක් තියෙන්න ඕන මට මතක විදියට, අනික මගේ ලොකු DoorWindow දෙකක් තිබුනා ඒවට grill ගැහුවොත් අවුල් වගේ, ආරක්ෂාව නම් තඩි බල්ලෝ දෙන්නා තමයි.photo දාපන්කෝ මචෝ පුළුවන් නම් , ජනෙල් වලට ග්රිල් සවිකළේ කොහොමද ? ආරක්ෂාව ගැන ප්රශ්නේ කොහොමද විසඳාගත්තේ ?
මගේ Doors, Windows වල Photos නම් නෑ බං දැනට, හෙට දාන්නම්, මේ තියෙන්නේ පඩි පෙළ යට හිස් ඉඩට Woodfinish Aluminium සහ MDF Melamine එකෙන් ගහපු එක