හදමු Aluminium windows & cupboard & Frames & Tubes !!

shehanemail

Active member
  • Oct 13, 2008
    198
    48
    28
    හදමු Aluminium windows & cupboard & Frames & Tubes !!

    Machan.....

    Aluminium wada idaga ganna PDF / ONLINE tutorials / Videos :yes::yes:
    .
    .
    aluminium-fabrication-work-250x250.jpg

    .
    .
    .
    110912425_537.jpg

    .
    .
    .
    Hoyaganna ona !!

    Aluminium wada denaganna podi asawak awa !!

    fittings, joints, edging wage dewal gena denaganna ona !!

    aluminium waddo innawada Elakiriye ??? :love:

    Podi podi wada apima karaganna igana ganna eka tama hoda !! :yes::yes:


    TheNewThinker Saho ge Wood working nam PATTA :love::love::love:
    Mekama Aluminium walin karanna tama kalpanawa :yes::yes:

    http://www.elakiri.com/forum/showthread.php?t=1779119

    BUMP please ....
     

    TheNewThinker

    Well-known member
  • Dec 5, 2016
    1,458
    201
    63
    kanthare
    Supper kollo. matha asai igena ganda. online ewa galapen na. mama online balala ewa extrutions mehen ganda giya ewa na hoyaganda.
    danna ekek innwnam dapanko podi wisthrayak.
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,054
    3,774
    113
    මුහුද පැත්තේ..
    Alumex Aluminium එකෙන් Training එකක් දෙනවා එකේ ඕන කෙනෙක්ට ඒකට Free ස‍ෙට් වෙන්න පුළුවන් මං දන්න විදියට පොඩ්ඩක් හොයලා බලන්න

    මම ගෙදරට සම්පූර්ණයෙන්ම ගැහුවේ WoodFinished Aluminium (Alumex) එකෙන්, Main Door එක ඇරෙන්න අනිත් Doors, Windows, Wardrobe, Pantry ගැහුවේ Aluminium
     
    Last edited:

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    Alumex Aluminium එකෙන් Training එකක් දෙනවා එකේ ඕන කෙනෙක්ට ඒකට Free ස‍ෙට් වෙන්න පුළුවන් මං දන්න විදියට පොඩ්ඩක් හොයලා බලන්න

    මම ගෙදරට සම්පූර්ණයෙන්ම ගැහුවේ Wood Aluminium (Alumex) එකෙන්, Main Door එක ඇරෙන්න අනිත් Doors, Windows, Wardrobe, Pantry ගැහුවේ Aluminium
    photo දාපන්කෝ මචෝ පුළුවන් නම් , ජනෙල් වලට ග්‍රිල් සවිකළේ කොහොමද ? ආරක්ෂාව ගැන ප්‍රශ්නේ කොහොමද විසඳාගත්තේ ?