හදවතක් නැතිව දෙසතියක් ජීවත් වූ මිනිසෙක්
මනුෂයයෙකුට හදවතක් නැතිව ජීවත් වෙන්න පුළුවන්ද? ඔබ එයට දෙන පිළිතුර නිසැකයි නිශ්චිතයි උත්තරය "බැහැ" යන්නයි
ඒත් හදවතක් නැතිව සති දෙකක් ජීවත් වුණු මනුෂ්‍යයෙක් ගැන ඇමෙරිකාවේ ටෙක්සාස් වලින් වාර්තා වෙනවා’ ඇත්තෙන්ම ඔහුට හදවතක් තිබුණා’ ඒත් ඒ හදවත තවදුරටත් පාවිච්චි කරන්න බැරි තරමටම අඩපණ වුණාම ඔහුගේ ජීවිතය පවත්වා ගන්න හදවත ඉවත් කරන්න වෛද්‍යවරුන්ට සිදු වුණා මේ ඒ පිළිබඳව කතාවයි’
ක්‍රෙග් ලුවිස් අවාසනාවන්ත රෝගයකට මුහුණ දුන්නා’ සාමාන්‍යයෙන් ප්‍රෝටීන කියන්නෙ ජලයේ දියවෙන සංකීර්ණ පදාර්ථයක්’ ශරීරයේ විවිධ ප්‍රෝටීන තිඛෙනවා’ ඒත් ඒ ප්‍රෝටීන ශරීරයට හිතකර කාර්යයක තමයි නිරත වෙන්නෙ’ එක්තරා ලෙඩක් තිඛෙනවා” එහි නම් Amyloidosis‘ මෙහිදී ශරීරයේ තිඛෙන ප්‍රෝටීන ජලයේ දිය වෙනවා වෙනුවට ඒවා තැන්පතු ලෙස අවයව වල ස්ථානගත වෙනවා’ එවිට ඒ අවයව වලට නිසි පරිදි ක්‍රියාත්මක වෙන්න බෑ’ ක්‍රෙග් ලුවිස්ටත් සිද්ධ වුණේ මේ ප්‍රෝටීන ශරීරයේ විවිධ ස්ථාන වල තැන්පත් වීමෙන් දුක් විඳින්න’
ක්‍රෙග් ලුවිස් මේ අවාසනාවන්ත Amyloidosis රෝගයෙන් පෙළුනා’ ඔහුගේ වැඩි වශයෙන්ම ප්‍රෝටීන තැන්පත් වුණේ හදවතේ’ මුල් අවස්ථාවේ යම් යම් ප්‍රතිකර්මයන් යෙදුවත් එන්න එන්නම ප්‍රෝටීන තැන්පත් වීම වැඩි වුණා’ අන්තිමටම කිසිවක් කර කියාගන්න බැරි තැනකට වෛද්‍යවරුන් පත් වුණා’ වයස 55 කඩඉම පසු කරන අවස්ථාවේදී ක්‍රෙග් ලුවිස්ගේ හදවත ක්‍රියාකාරිත්වය සම්පූර්ණයෙන්ම අඩාල වෙන්න ඔන්න” මෙන්න අවස්ථාවක් එළැඹුනා’ වෛද්‍යවරුන් කියන විදිහට ක්‍රෙග් ලුවිස්ට තවදුරටත් ජීවත් වෙන්න ලැඛෙන්නෙ පැය 12ක් පමණයි’
මේ වන විට ටෙක්සාස් හෘද ආයතනයේ සේවය කළ Dr. Billy Cohn yd Dr. Bud Frazier නම් පර්යේෂකයන් දෙපළක් හෘදය නොමැතිව අනවරතයෙන් රුධිරය ගලා යන උපක්‍රමයක් ඔස්සේ ජීවිතය පවත්වාගෙන යන ක්‍රමයක් වසු පැටවුන් යොදාගෙන සාර්ථකව අත්හදා බලා තිබුණේ’ මුලින්ම කළ අත්හදා බැලීම සාර්ථක කරගන්න තවත් අවස්ථා 38කදී මේ ක්‍රමය අත්හදා බැලූවා’ එය ඛෙහෙවින් සාර්ථකව තිබුණා’ මේ අනූව මේ වෛද්‍යවරුන් දෙදෙනා මෙම හදවත ඉවත් කර ඒ වෙනුවට ද්වී මාර්ග සෘජු රුධිර පොම්පයක් හරහා රුධිරය පරිවාර අවයව වලට රුධිරය සංසරනය කිරීමේ ක්‍රමය ක්‍රෙග් ලුවිස් වෙනුවෙන්ද යොදාගැනීමට යෝජනා කළා’ එයට ක්‍රෙග් ලුවිස් ගේ පවුලේ උදවිය මනාපය ප්‍රකාශ කළේ එයින් නැවතත් විශ්වාසයක් හෝ ඇති කරගත හැකි නිසයි’ වතුරෙ ගහගෙන යනකොට අපි පිදුරු ගහෙත් එල්ලෙනවනෙ’
2011 මාර්තු මාස මේ ඉරණම් සහගත දිනයේදී වහ වහා ක්‍රෙග් ලුවිස් ශල්‍යකර්මයට ගත්තා’ ටෙක්සාස් හෘද ආයතනයේ වෛද්‍යවරුන් විසින් හදවත ඉවත් කර අනවරත රුධිර පරිවහකය ස්ථානගත කළා’ කියන්න සතුටුයි” මේ සැත්කමෙන් පස්සෙ ලූවිස් ක්‍රෙග් සාමාන්‍ය තත්ත්වයට පත් වුණා’ හැබැයි ස්පන්ද වෙන්න හදවතක් නෑ’ ස්ටෙතස්කෝපය තියල බලන්න ශබ්දයක් ඇහෙන්නෙ නෑ’ ෑකඨ ගන්න පුළුවන්’ හැබැයි නැගෙමින් බසිමින් ඇෙඳන ප්‍රස්ථාරයක් වෙනුවට ෆ්ලැට් ලයින් එකක් තමයි ෑකඨ එකේ තියෙන්නේ’
මේ සැත්කමෙන් පස්සෙ රෝගියාට සති දෙකක් ජීවත් වෙන්න වරම් ලැබුණ’ රෝගියා මරණයට පත් වූයේ හදවත වෙනුවට ස්ථානගත කළ අනවරත රුධිර පරිවාහකයේ දෝෂයක් නිසා නොවෙයි’ ඒ වන විට ක්‍රෙග් ලූවිස්ගේ රෝගය එනම් තීරණාත්මක අවයව වල ප්‍රෝටීන තැන්පත් වීම වෙනත් අවයවද අකර්මන්‍ය කර තිබුණා’ කොහොම වුණත් හදවතක් නැතිව” විනාඩියකට තත්පර 72ක් පමණ ගැහෙන හදවතක ශබ්දයක්” හාවක් ශූවක් නැතිව සති දෙකක්ම ජීවත් වූ අපූර්ව මිනිසා ලෙස ක්‍රෙග් ලුවිස් ඉතිහාසගත වුණා’
හදවත වෙනුවට ක්‍රෙග් ලුවිස්ට සවිකළ ද්වීමාර්ග උපාංගය
සැත්කම කරන අතරතුර
හාස්කමක් බඳු වූ හදවත ඉවත් කර ජීවිතය පවත්වාගන්නා උපක්‍රමය හඳුන්වා දුන් වෛද්‍යවරුන් දෙදෙනා
ක්‍රෙග් ලුවිස්ගේ හදවත ඉවත් කරන සැත්කම බලන්න