හදවතට දැනෙන සන්වේදී කතාවක්

banned guy

Well-known member
  • Sep 3, 2012
    642
    381
    63
    හදවතට දැනෙන සන්වේදී කතාවක්

    Untitled-1.jpg

    • Like
    Reactions: k_town

    hmv

    Well-known member
  • Nov 21, 2011
    2,470
    371
    83
    Colombo
    machan meka dukai thama, eth meyalata meka karana eka nawaththanna one na, den me podi genu lamaya anne na, meyage amma thawath podi lamayek ekka hydepark arpico eka laga daily innawa, deata awuruddakata withara kalin a genu kena eyage miniha nethi wuna kiyala daneta kiyala salli wagayak illuwa, eth dan podi atha daruwek ekka inne.mata pena widiyata meka business ekak, they dnt need to giveup.

    kohomahari me podi genu lamaya den parata anne nethi eka loku deyak:)
     
    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    machan meka dukai thama, eth meyalata meka karana eka nawaththanna one na, den me podi genu lamaya anne na, meyage amma thawath podi lamayek ekka hydepark arpico eka laga daily innawa, deata awuruddakata withara kalin a genu kena eyage miniha nethi wuna kiyala daneta kiyala salli wagayak illuwa, eth dan podi atha daruwek ekka inne.mata pena widiyata meka business ekak, they dnt need to giveup.

    kohomahari me podi genu lamaya den parata anne nethi eka loku deyak:)

    :no::no:pissu hadenawa paw ban
     
    k_town

    Active member
  • Jun 11, 2013
    636
    79
    28
    Lonely Planet
    මේ වගේ පුංචි දරුවෝ කොච්චර ඇත්ද ලංකාවේ.... අපි දන්නේ නැති උනාට... මේවට ඉතින් දුක් උනා කියල වැඩක් වෙන්නේ නැහැ... තියෙන හැමෝම නැති බැරි මේ වගේ පුංචි මල් කැකුළු වලට උදවු කරනවානම් කොච්චර හොඳද... දැන් හැමෝම art එකක් කරගෙන උපන්දිනය දවසේ දානයක් දීල මුණු පොතේ දාන එක.. මම දැක්ක ප්‍රසිද්ද ගොඩක් දෙනෙක් ඒකත් fashion එකක් කරගෙන.. අනේ මන්ද ඉතින් තව ඉස්සරහට මොනා වෙයි ද කියලා ලංකාවේ....

    මේ පිළිබඳව මේ නුල පටන්ගත් සහෝදරයාටත්... වෙනස කරන කණ්ඩායමටත් respect!!!

    පුලුවන්නම් මේ වගේ පොඩි දරුවන්ට උදව් කරන්න විදිහක් පිලිබද මිනිස්සු දැනුවත් කරානම් පුළුවන් විදිහට පුළුවන් කෙනෙක් උදවු කරයි......