හදවතත් වෑල්ඩින් කරන්න සුදුනෝනා

infernocus

Well-known member
  • Jul 8, 2025
    3,337
    7,003
    113
    අනේ මැණික කරන දෙයක් පරිස්සමෙන්
    පුච්චගන්න දුම් වද්දගන්න නැතුව ඕන දෙයක්.

    පොඩ්ඩක් එහෙ මෙහෙ උනොත් pan fried bacon strips වගේ වෙලා තියේද දන්නෑ
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,615
    8,865
    113
    කෙල්ලොන්ට තම හොදටම වැල්ඩින් කරන්න පුළුවන්, කැම්පස් එකෙත් බේසික් කොර්ස් එකක් තිබ්බ..එකෙත් නියමෙට වැල්ඩින් කරා..
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,791
    28,161
    113
    ඇට දෙක ලන්කරලා වෙල්ඩින් ඩොට් දෙකක් තියාගන්න ආසයි 🫶