හදවත්රෝග විශේෂඥය වයිදයවරයෙක්
මචං ,
නවලෝක, ආසිරි වගේ චැනලින් සේවාවකින් චැනල් කරන්න පුළුවන් ඔයාලා දන්නා හොද හදවත්රෝග විශේෂඥය වයිදයවරයෙක් (Cardiologist) කෙනෙක් කවුද ඉන්නේ ?? අපේ තාත්තගේ පපුවේ පුංචි වේදනාවක් එනවා සැරෙන් සැරේට .. ටිකක් උනන්දුවෙන් ලෙඩුන් පරික්ෂා කරන කෙනෙක්නම් ගොඩක් හොදයි