හදවත්රෝග විශේෂඥය වයිදයවරයෙක්

name-X

Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    හදවත්රෝග විශේෂඥය වයිදයවරයෙක්

    මචං ,

    නවලෝක, ආසිරි වගේ චැනලින් සේවාවකින් චැනල් කරන්න පුළුවන් ඔයාලා දන්නා හොද හදවත්රෝග විශේෂඥය වයිදයවරයෙක් (Cardiologist) කෙනෙක් කවුද ඉන්නේ ?? අපේ තාත්තගේ පපුවේ පුංචි වේදනාවක් එනවා සැරෙන් සැරේට .. ටිකක් උනන්දුවෙන් ලෙඩුන් පරික්ෂා කරන කෙනෙක්නම් ගොඩක් හොදයි :(:(:(:(
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,742
    12,769
    113
    Dr. Vjira Senarathne
    Dr. Mrs. Taniyq .......
    Dr. Stanley අමරසේකර/අමරසේන
    Dr. Godwine Constantine
     
    • Like
    Reactions: name-X

    The_Lion

    Member
    Feb 16, 2015
    850
    73
    0
    Dr. Gotabaya Ranasinghe ලඟට නම් යන්න එපා ලෙඩ්ඩුන්ට කතා කරන්න දන්නෙ නෑ ඕකා, ඌ තමා පොර කියල ඌ හිතන් ඉන්නෙ මෝඩ පකෙක් ඕකා .. ලෙඩෙක්ට වෙද කම වගේම හෙද කමත් හොඳට තියෙන්න ඕනෙ ...

    go for a good doctor who is a good person, Dr. Gotabaya Ranasinghe is a nasty doctor, he's a fucking moron who doesn't know how to speak to people and patients.
     
    • Like
    Reactions: name-X

    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    Dr. Vjira Senarathne
    Dr. Mrs. Taniyq .......
    Dr. Stanley අමරසේකර/අමරසේන
    Dr. Godwine Constantine

    Dr. Vjira Senarathne

    Dr. Gotabaya Ranasinghe ලඟට නම් යන්න එපා ලෙඩ්ඩුන්ට කතා කරන්න දන්නෙ නෑ ඕකා, ඌ තමා පොර කියල ඌ හිතන් ඉන්නෙ මෝඩ පකෙක් ඕකා .. ලෙඩෙක්ට වෙද කම වගේම හෙද කමත් හොඳට තියෙන්න ඕනෙ ...

    go for a good doctor who is a good person, Dr. Gotabaya Ranasinghe is a nasty doctor, he's a fucking moron who doesn't know how to speak to people and patients.

    Thanks you all for your kind help :lol:
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    Dr. Vajira Senarathne yanna Durdans eke issara hitiye mge dada pennuweth eyata hugak hodai balanawa eka Dr kenek bypass karanna wewi kiyala kiyaddi meya beluwe passe kisima bypass ekak kale nah tests wagayak kala beheth dunna