හදවත්-රෝගීන්ට

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    මෙම ඔසුවර්ග ආහාරයට ගැනීමෙන් හදවතේ ක්‍රියාකාරිත්වය කාර්යක්ෂම වේ....
    හදවත් රෝගවලට බෙහෙවින් ගුණදායකයි...........

    ඉදුණු දෙලුම් යුෂ
    නෙල්ලි යුෂ
    අබ
    රත්තම්පලා
    කොහිල
    අළුකෙසෙල් (මොල් අමාරුවටත් හොදයි)
    බෙහෙත් අනෝදා
    නාමල් රේණු
    කලාදුරැ
    මුකුණුවැන්න
    හාතාවාරිය
    උළුහාල්
    සුදුළූනු
    කූර තම්පලා
    වට්ටක්කා


    වතිල වෙදමහතා
     
    • Like
    Reactions: migaramk

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මෙම ඔසුවර්ග ආහාරයට ගැනීමෙන් හදවතේ ක්‍රියාකාරිත්වය කාර්යක්ෂම වේ....
    හදවත් රෝගවලට බෙහෙවින් ගුණදායකයි...........

    ඉදුණු දෙලුම් යුෂ
    නෙල්ලි යුෂ
    අබ
    රත්තම්පලා
    කොහිල
    අළුකෙසෙල් (මොල් අමාරුවටත් හොදයි)
    බෙහෙත් අනෝදා
    නාමල් රේණු
    කලාදුරැ
    මුකුණුවැන්න
    හාතාවාරිය
    උළුහාල්
    සුදුළූනු
    කූර තම්පලා
    වට්ටක්කා


    වතිල වෙදමහතා

    මෝලා !! උඹේ මෝල් අමාරුව හොඳ වෙන්න අළු කෙසෙල් කැනක්ම කන්න වෙයි.. :lol:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113

    සුදුළූනු
    කූර තම්පලා
    වට්ටක්කා


    වතිල වෙදමහතා
    ඔය අන්තිම එක කෑවොත් නං හදවත් රෝග කොහොම වෙතත් සමාජ රෝග නං හැදෙයි! :P