හදවත් රෝග

asankatma

Member
Aug 28, 2016
2
0
1
මට අපේ තාත්ත පෙන්නන්න General Hospital එකේ ඉන්න හොඳ හදවත් රෝග specialist Doctor කෙනෙක් කියන්නකෝ
 

Mr.Feel

Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    doctor lahii hodai...ape seeya ge bypass eka kare pora. nawalokey ta enawa...


    anyway alternative medicines ganath hoyala balanna


    angina wage case nam...himalaya abana ...pranajeewa ..plant sisterol wage alternative medicines ganath hoyala balanna...samahara lokui kiyala hitena dewal ayurweda / chinese wage medicines walin goda daannath puluwan,..ewa ganath hoyala balahan ...




    Doctros lath ekka deal karana ekath hoda parsiiamin karanna ona ...subject eka gana podi idea ekak thiyaganna eka wise wewi....




    Cinnamon // garlic wage ingredients /// ewala thiyana guna ...effectivness eka ganath hoyala balapan....cardio godak case apita hoda karaganna puluwan ban...
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,468
    4,468
    113
    ඉස්සර හිටියා රාජපක්ෂ කියලා දොස්තර කෙනෙක් කෙනෙක්. Dr.ලහීට වඩා හොදයි. දැන්නම් ඉන්නවාද දන්නේ නෑ.තාමත් ඉන්නවානම් ලංකාවේ ඉන්න අත්දැකීම් වැඩිම Cardiothoracic Surgeon වෙන්න ඇති . මටනම් දෙවියෙක් වගේ.අද මම ජීවත් වෙලා ඉන්නේ Dr.රාජපක්ෂ නිසා
     
    Last edited: