හදවතින්ම ශ්රී ලාංකිකයි! 😂
pramodh87 Well-known member Oct 11, 2007 3,881 10,147 113 Mar 24, 2024 #1 Reactions: italymad, Any.key, FordMustang and 13 others
2osama Well-known member Oct 25, 2010 81,564 72,770 113 මාලඹේ Mar 24, 2024 #4 @Don GasCan වගේ බෙසිකයෙක් තමා උප දෙස් දෙන්න ඇත්තේ
Don GasCan Well-known member Nov 3, 2010 43,349 49,732 113 සේදවත්ත Mar 24, 2024 #5 2osama said: @Don GasCan වගේ බෙසිකයෙක් තමා උප දෙස් දෙන්න ඇත්තේ Click to expand... අපි තමයි හොදටම කරේ කාබනික වගාව ගම සමග පිලිසදර ඔය උබල උපදෙස් දීලා කොරගත්ත ටිකෙන් පොඩ්ඩක් විදුරු ගෙවල් වල ඉදන් උඩ බලාගෙන කෙල ගහන්න එපා
2osama said: @Don GasCan වගේ බෙසිකයෙක් තමා උප දෙස් දෙන්න ඇත්තේ Click to expand... අපි තමයි හොදටම කරේ කාබනික වගාව ගම සමග පිලිසදර ඔය උබල උපදෙස් දීලා කොරගත්ත ටිකෙන් පොඩ්ඩක් විදුරු ගෙවල් වල ඉදන් උඩ බලාගෙන කෙල ගහන්න එපා
M MR.YOLO Well-known member Nov 27, 2023 3,425 6,179 113 Mar 24, 2024 #6 මොනාද දන්නේ නෑ දෙන්න එක්ක ගහල ඉඳලා තියෙන්නේ.
kinkon Well-known member Aug 5, 2007 115,918 2 115,977 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Mar 24, 2024 #8 සිංහලුන්ගෙ වැඩ
abhilanka Well-known member Mar 19, 2020 2,871 4,206 113 Mar 24, 2024 #9 Arugen ganak galawandath athi