හදවතින්ම

djHiran

Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    ed0s_12b_u7sk2.jpg


    මේ අසරණ සතුන් ගැන ඔබ හදවතින්ම කම්පා වෙනවානම් නිර්මාංශ ආහාර ගන්නෙක් වීමට උත්සාහ කරන්න, ඔබ දැනටමත් නිර්මාංශීනම් මේ සතුන් විඳින දහ දුක ගැන ඔබ දන්නා අයවත් දැණුවත් කරන්න. එවිට මෙවැනි පොළොව නුහුලන අපරාධ සිදුවීම අඩු වීමට හේතු වේවි.

    බානෙන් බැඳ රජරට පෙදෙසින්නේ
    කෝච්චියේ හිරගෙයි ලැග එන්නේ
    පිහියේ මුවහත ගෙල සිඹ ගන්නේ
    උදයෙම මේ කය නිසසල වන්නේ



    - උපුටාගැනීම මුහුණු පොතෙනි