මතකද අප කළ ඒ කතා? තුරුළු වී ඒ අපි දෙදෙනා, ආදරෙ උතුරා ගිය ඒ රැයේ... පොඩි නිවසේ අපි දෙදෙනා, සතුටින් අපි සිනා සුණා. කඳුළු පමණක් අද ඉතිරි වුණා. නුඹ ඇය වෙත යන්න ගියා, නුඹ ඇය ඕනෑමයි කීවා, නුඹ මගේ ලෝකේ බිදදමලා , රෑ අහසේ නුඹ, යන්න ගියා, මාගේ හුස්මත් නැවතී ගියා , තනියම මා දුක් ඉතිරි වුණා, නොනිමෙන් නුබේ ආදරේ , අද නිවී ගියා.. මතකද අප කළ ඒ ක්රියා ? සයන්ගතවී වී ඒ අපි දෙදෙනා, ආදරෙ උතුරා ගිය ඒ රැයේ... පාළු යහනේ අපි දෙදෙනා, සතුටින් අපි දින ගෙවේවා, කඳුළු පමණක් අද ඉතිරි වුණා. නුඹ ඇය වෙත යන්න ගියා, නුඹ ඇය ඕනෑමයි කීවා, නුඹ මගේ ලෝකේ බිදදමලා , රෑ අහසේ නුඹ, යන්න ගියා, මාගේ හුස්මත් නැවතී ගියා , තනියම මා දුක් ඉතිරි වුණා, නොනිමෙන් නුබේ ආදරේ , අද නිවී ගියා.. මතකද අප ගිය ඒ දිහා? සතුටු වී ඒ අපි දෙදෙනා, ආදරෙ උතුරා ගිය ඒ දිනේ.. සී ගිරියේ අපි දෙදෙනා, සතුටින් අපි සිනා සුණා, කඳුළු පමණක් අද ඉතිරි වුණා. නුඹ ඇය වෙත යන්න ගියා, නුඹ ඇය ඕනෑමයි කීවා, නුඹ මගේ ලෝකේ බිදදමලා , රෑ අහසේ නුඹ, යන්න ගියා, මාගේ හුස්මත් නැවතී ගියා , තනියම මා දුක් ඉතිරි වුණා, නොනිමෙන් නුබේ ආදරේ , අද නිවී ගියා.. (SAME FEMALE VOICE RAP) Yeah, I still remember every night we dreamed, Two hearts on fire, now it’s just a silent scream. You walked away, said you found your peace, But you left me broken, on my knees. All those promises turned to lies, Now I talk to the stars in the empty skies. Your shadow still dances in my mind, But love like ours, I’ll never find. මතකද අප කළ ඒ කතා? මතකද අප කළ ඒ ක්රියා ? මතකද අප ගිය ඒ දිහා? තුරුළු වී ඒ අපි දෙදෙනා, සතුටින් අපි සිනා සුණා, කඳුළු පමණක් අද ඉතිරි වුණා.
Any comments about this song?
------ Post added on Oct 24, 2025 at 3:56 AM