බුදු බව ලබන්න පුළුවන් අය ගැන interesting කතාවක්.

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,505
    100,667
    113
    ඔය එකක්වත් නෙවෙයි බන් .. මට උබේ බයිලා දැක්ක ගමන් තේරෙනව කිසි තේරුමක් නැති දෙයක් කියලා . ඉතින් කියවන්නත් කම්මැලි
    අනේ බොරු නොකියා හිටපං බං උබ පත හෑලි ගහන්නේ ඔය දාන ඒව කියවන්නේ නැතුවද එතකොට. 🤭🤭
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,349
    2,213
    113
    ට්‍රාන්ස්ලේට් ලබ්බක් නෙවෙයි ඔය තියන විදියට මොකෙක්ට ද කියවන්න හිතෙන්නේ .
    කොහොම හරි ඉතින් එකක් බොරු අනික බොරු නෙවෙයි කතාව තේරුමක් නෑ . අනිත් ඒවත් මහාමේරුව වගේම බොරු තමයි .

    නිව්ටොනියන් වර්ල්ඩ් එකේ, ඔබ්ජෙක්ට් වලට නිශ්චිත පොසිශන් එකක් තියෙනව, ස්පේස් එක ඇබ්සොලුට්, ග්‍රැවිටි එක ෆොස් එකක්...

    රෙලටිවිස්ටික් කොන්ටම් මොඩෙල් එක්, ඔබ්ජෙක්ට් වලට තියෙන්නෙ පොසිබිලිට්ය් ඩිස්ට්‍රිබුශන් එකක් , ස්පේස් රෙලටිව්, ග්‍රැවිටි කියන්නෙ ජියොර්මෙට්‍රි..

    දැන් ඔය සිසිටම් දෙක මැට්ච් වෙනවද?

    ඔය සිස්ටම් දෙකම යුස්ෆුල් ඒ ඒ ඩෝමේන් එකේ ඉන්ටෙන්ශන් වලට...දැන් උබ කිව්වොත් නිව්ටෝනියන් වල ග්‍රැවිටි ෆෝස් එක අනෙක් එකේ නැති නිසා...නිව්ටෝනියන් බොරු කියල...ඒක හරිද?

    උබට කලින් කිව්ව වගේ බුඩිසම් වල කොස්මොලොජි මැප් කරන්නෙ, පිසිකල් යුනිවර්ස් එක නෙවේ...කර්මික් සිස්ටම් එක...කර්මික් සිස්ටෙම් එකේ වර්ටිකල් ඇක්සිස් එක තමයි මහාමේරු කියල ගන්නෙ... සෝලා සිස්ට්ම් එකේ ඉර මැද තියෙල මැප් කරනව වගේ..

    කර්මික් සිස්ටම් එක ගේන්නෙ...කර්මික් හයිරාකි එක, රීබර්ත් ලෙවෙල්ස්, සන්වට්ට විවට්ට කොස්මික් සය්කල් එක්ස්ප්ලේන් කරන්න මිසක්...බවුතික සෝලා සිස්ටම් එක එක්ස්ප්ලේන් කරන්න නෙවේ...
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,790
    167,444
    113
    එකමත් එක රටක

    පට්ට ම ෆැන්ටසියක් ඒක ..
    නිකන් හිතට එන බහුබූත කියවන්නේ නැතුව ඉදපන් බන් .
    උබල ගේ දෙන්නෙක් ගෙන් ඇහුවොත් උන් දෙන්න ඔය වගේ බුහුබුත හිතළු දෙකක් කියවන්නේ
    පස් දෙනෙක්ගෙන් ඇහුවොත් බහුබුත 5ක් කියනව එකිනෙකට වෙනස් . ඕක තමයි ඔය ආගමේ මුල ඉදන් අගට තියන අවුල .
    එක එකා තමන් ට ඕන විදියට ෆැන්ටසි හදාගෙන . එකෙක්ටවත් ප්‍රයෝජනයක් නෑ . :ROFLMAO:

    මොන සුත්‍රයේ ද ඔහොම එකක් තියෙන්නේ ?

    කන් දෙක සුද්ද කරල අහගනින් !!

    ------ Post added on Aug 28, 2026 at 9:46 PM
     
    මහාමෙරුව ෆැන්ටසියක් තමයි බන්

    පරමත්ත දර්ම විතරක් සත්ය කියල පෙන්නපු තැන, මහාමේරුව සත්ය වෙන්නෙ කොහොමද බන්... කෝඩිනේට් සිස්ටම් එකක සෙන්ටර් එක... ටීචින් ටූල් එකක් ඇත්ත කරගෙන...එක පෙන්නන්න ගාන්නෙ උබනෙ...

    උබට කොන්ටම් ෆිසික්ස් දැන ගන්න ඕනෙ නම්...ඒ ගැන දන්න කෙනෙක්ගෙ අහපන්..උබ වඩු බාසුන්නහෙගෙනුයි, දොස්තරගෙන්යු.. ඇහුවොත් උබට එක එක උත්තර තමයි හම්බෙන්නෙ

    මොන සුත්‍රයේ ද ඔහොම එකක් තියෙන්නේ ?

    ඉසෙල්ල කිව්ව රෙෆෙරන්ස් ටික බලපන්...ඒකෙම මහාමෙරු, කදු හත, මහද්වීප ..ඔය විස්තර තියෙනව..

    කන් දෙක සුද්ද කරල අහගනින් !!

    ------ Post added on Aug 28, 2026 at 9:46 PM

    ඕව අහල තියෙනව බන්... සමහර අය බුදුන් දීපු උදාහරන උදාහරන විදිහට ගන්නෙ නැතුව ඇත්ත කියල එක්ස්ප්ලේන් කරනව... ඔය සූත්‍ර පරිවර්තනය කරන්කොට..එදා තිබුන කොස්මොලොජි වලට මැප් කරන්න හදන බවක් මට නම් පේන්නෙ...අභිදම්මෙ..සුත්‍ර වලට වැඩිය පැහදිලිව ඕව තියෙනව හරියට මැප් කර ගත්තම...උබට ඕනෙමනම්..අර කියපු රෙෆෙරෙන්ස් බලපන්..එතන තියෙනව ඔය කතා වල සුල මුල..
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,790
    167,444
    113
    එකමත් එක රටක
    ඕව අහල තියෙනව බන්... සමහර අය බුදුන් දීපු උදාහරන උදාහරන විදිහට ගන්නෙ නැතුව ඇත්ත කියල එක්ස්ප්ලේන් කරනව... ඔය සූත්‍ර පරිවර්තනය කරන්කොට..එදා තිබුන කොස්මොලොජි වලට මැප් කරන්න හදන බවක් මට නම් පේන්නෙ...අභිදම්මෙ..සුත්‍ර වලට වැඩිය පැහදිලිව ඕව තියෙනව හරියට මැප් කර ගත්තම...උබට ඕනෙමනම්..අර කියපු රෙෆෙරෙන්ස් බලපන්..එතන තියෙනව ඔය කතා වල සුල මුල..
    එහෙනම් මේක අහපන් . .
    උබ තමයි මෙතන ෆැන්ටසි කියවන්නේ . මේ කියන්නේ සුත්‍ර වල තියන දේවල් .
    එකයි මම කියන්නේ ඔය දහම දේශනා කරල තියෙන්නෙම වෙන් ෆැන්ටසි ටිකක් ඔලුවේ තියාගෙන .
    ඕවා පස්සේ යන උන්ට උන් හොයන කිසි දෙයක් හම්බෙන්නේ නැත්තේ ඕකයි .

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,349
    2,213
    113
    එහෙනම් මේක අහපන් . .
    උබ තමයි මෙතන ෆැන්ටසි කියවන්නේ . මේ කියන්නේ සුත්‍ර වල තියන දේවල් .
    එකයි මම කියන්නේ ඔය දහම දේශනා කරල තියෙන්නෙම වෙන් ෆැන්ටසි ටිකක් ඔලුවේ තියාගෙන .
    ඕවා පස්සේ යන උන්ට උන් හොයන කිසි දෙයක් හම්බෙන්නේ නැත්තේ ඕකයි .

    ඕක කලිනුත් කොහෙහරි මෙහෙ දාල තිබ්බ... කලිනුත් ඕකට මම මේ උත්තරයම දාල ඇති..

    උඩ කිව්ව දෙම තමයි, අයෙත් කියන්නෙ...නිව්ටන්, කොන්ටම් එකිනෙකට ගැලපෙන්නෙ නැති සිස්ටම් දෙකක්...පර්පස් දෙකකට... නිව්ටන් කාරය...ඇපල් එක වැටෙනකොට ඌ එක්ස්පිරියන්ස් කල බල වලින්..අනිත් අයට කියල දෙන්න පුලුවන් විදිහට සාර්තකව එක්ස්ප්ලේන් කරා..

    මේ සිසිටම් එකෙන්...එදා මිනිස්සු හිටිය එක්ස්පිරියන්ස් එකත් එක්ක..උන්ට තේරෙන විදිහට...ඉන්ටෙන්ට් එකට අවශ්ය විදිහට එක්ස්ප්ලෙන් කරා...
     
    nipund

    Well-known member
  • May 17, 2007
    817
    1,129
    93
    ඔය එකක්වත් නෙවෙයි බන් .. මට උබේ බයිලා දැක්ක ගමන් තේරෙනව කිසි තේරුමක් නැති දෙයක් කියලා . ඉතින් කියවන්නත් කම්මැලි
    ඉතින් කොමද බං දෙයක් තේරුම් ගන්නේ ..ඔහේ ප්‍රශ්න අහා අහා යනවා කියවන්නේ නැතුව මොන බයිලාද අහනවා.
    කියවන්නේ නැතුව කොමද බයිලා ද කියලා දන්නේ 🤷
    දැන් කියවන්නේ නෑ කිව්වේ උබමයි. ආයේ කියන්න එපා. පහළ ටික අදාල නෑ. බයිලා. කොමට් උබ කිව්වේ ඇත්ත නම් මේ ටික උබ කියවන්න විදිහක් නෑනෙ. කියවනවා උබ බොරුකාරයෙක්. පහළ තියෙන්නේ බොරුවට ප්‍රශ්න අහන අය ගැන. ඒත් උබ ඔයා ටික කියවන්නේ නෑ නේ. හදිස්සියේ වත් උබ මේ ටික කියවලා නම් 🤗 මෝඩ ගල් මුසලය අවුලක් ගන්න එපා උනා කියවන එක්ක නෑ කියලා ලිව්වේ. පචයා එක උබට ලිව්වේ මේක කියවනවා නම්.🤫
    1000101609.png
     
    • Haha
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,790
    167,444
    113
    එකමත් එක රටක
    ඕක කලිනුත් කොහෙහරි මෙහෙ දාල තිබ්බ... කලිනුත් ඕකට මම මේ උත්තරයම දාල ඇති..

    උඩ කිව්ව දෙම තමයි, අයෙත් කියන්නෙ...නිව්ටන්, කොන්ටම් එකිනෙකට ගැලපෙන්නෙ නැති සිස්ටම් දෙකක්...පර්පස් දෙකකට... නිව්ටන් කාරය...ඇපල් එක වැටෙනකොට ඌ එක්ස්පිරියන්ස් කල බල වලින්..අනිත් අයට කියල දෙන්න පුලුවන් විදිහට සාර්තකව එක්ස්ප්ලේන් කරා..

    මේ සිසිටම් එකෙන්...එදා මිනිස්සු හිටිය එක්ස්පිරියන්ස් එකත් එක්ක..උන්ට තේරෙන විදිහට...ඉන්ටෙන්ට් එකට අවශ්ය විදිහට එක්ස්ප්ලෙන් කරා...
    ඔය ෆැන්ටසි අදට බොරු වෙලා ඉවරයි . . ඉතින් උබ කරන්නේ ඒක නෙවෙයි අදහස් කරේ මේක කියලා වෙන හිතලුවක් කියන එක .
    දැන් ඔය හාමුදුරුවෝ දෙන්නම කියන්නේ බොරු උබ ද ඇත්ත කියන්නේ ?

    View attachment 269248
    ආයිත් 🤷
    ------ Post added on Aug 28, 2026 at 10:29 PM
     
    මු කියවන්නේ නෑ බං. Reply ඔබලා කලින් දරාගෙන ඉන්න මතයම කියනවා.
    අපිත් අපි දරන් ඉන්න එක කියවනවා. එකේ මොනා තිබ්බත් කලින් තැටියම දානවා.

    මං නෙමේ ඌම කියන්නේ
    Quote
    "ඔය එකක්වත් නෙවෙයි බන් .. මට උබේ බයිලා දැක්ක ගමන් තේරෙනව කිසි තේරුමක් නැති දෙයක් කියලා . ඉතින් කියවන්නත් කම්මැලි"
    By dilann
     
    • Like
    Reactions: ek_rosh

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,349
    2,213
    113
    ඔය ෆැන්ටසි අදට බොරු වෙලා ඉවරයි . . ඉතින් උබ කරන්නේ ඒක නෙවෙයි අදහස් කරේ මේක කියලා වෙන හිතලුවක් කියන එක .

    නිව්ටන්ගෙ ෆැන්ටසියත් බොරු වෙලා ඉවරයිනෙ බන් එහෙනම්?...

    දැන් ඔය හාමුදුරුවෝ දෙන්නම කියන්නේ බොරු උබ ද ඇත්ත කියන්නේ ?

    නැ...සුත්‍රේ තියෙන එක කියන එක වැරඩ්දක් නැ...හැබයි...සිස්ටම් දෙකක්, යුනිෆයි කරන්න යනවනම්...මේ දෙකම එකක් කියල පෙන්නන යනවනම්..එක මෝඩ කමක්...බොරුවක්.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,790
    167,444
    113
    එකමත් එක රටක
    නිව්ටන්ගෙ ෆැන්ටසියත් බොරු වෙලා ඉවරයිනෙ බන් එහෙනම්?...
    ඉතින් මොකද වෙන්නේ ??
    එතනින් වඩා හොද පැහැදිලි කරීම් එක්ක ඉස්සරහට යනවා .

    එහෙම නැතුව නැ අපේ ශාස්තෘ කියල තියනව නම් ඒක තමයි ඇත්තම කියලා කියවන්නේ නෑ .
    බුදුන් කියන දේ සත්‍යම තමයි , ඒවා පිළිගන්නේ නැත්තේ ශ්‍රද්ධාව නැති උන් වගේ ගොන් කතා කියන්නේ නෑ .
    :rofl:

    ඔතන වෙන්නේ බොරු වෙන එක නෙවෙයි. වඩා හොද එකක් එක්ක ඉස්සරහට යන එක . ආගම් වගේ එකම බොරුව හෝද හෝද හිත රවට්ට ගන්නේ නෑ .
     
    nipund

    Well-known member
  • May 17, 2007
    817
    1,129
    93
    ආයිත් 🤷
    ------ Post added on Aug 28, 2026 at 10:29 PM
    එකම දේ දිගටම කරලා වෙනස් ප්‍රථිපලයක් බලාපොරොත්තු වෙන්න එපා. මටත් අදාලයි .

    ඔතන වෙන්නේ බොරු වෙන එක නෙවෙයි. වඩා හොද එකක් එක්ක ඉස්සරහට යන එක . ආගම් වගේ එකම බොරුව හෝද හෝද හිත රවට්ට ගන්නේ නෑ .
    මේක හොඳ පොයින්ට් එකක් ඒත් type කරලා වැඩක් නෑනේ කියවන්නේ නෑ නේ.

    කියවන කෙනෙක්ට

    Science වල facts නෑ තියෙන්නේ theory. Theory කියන්නේ observations explain කරන්න පුළුවන් "කතාවකට" . ඒ "හැම" කතාවක්ම සත්‍ය වෙන්නේ උපකල්පන රාමුවක් ඇතුළේ විතරයි.
    අපිට theory එකක් විස්තර කරේ කෙළවරක් නැති මඩ වගුරක හදන ගෙයක් වගේ කොච්චර pile ගැහෙව්වත් stable නෑ. ඊට වඩා හොඳ කතාවක් ආවොත් ඒක replace වෙනවා.
    නිකමට ගුරුවකර්ශනය අරන් කියවලා බලන්න , තාම මොකද්ද කියලා කවුරුත් දන්නේ නැහැ. ඒ ගැන Theory දවස ගානේ වෙනස් වෙනවා.

    අද කියන කතාව හෙට වෙනස් වෙනවා නම්
    ඒක අද , මේ මොහොතේ ඇත්තක් ද?
    🤫🤥
     
    • Haha
    Reactions: dilann

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,505
    100,667
    113
    Science වල facts නෑ තියෙන්නේ theory. Theory කියන්නේ observations explain කරන්න පුළුවන් "කතාවකට" . ඒ "හැම" කතාවක්ම සත්‍ය වෙන්නේ උපකල්පන රාමුවක් ඇතුළේ විතරයි.
    අපිට theory එකක් විස්තර කරේ කෙළවරක් නැති මඩ වගුරක හදන ගෙයක් වගේ කොච්චර pile ගැහෙව්වත් stable නෑ. ඊට වඩා හොඳ කතාවක් ආවොත් ඒක replace වෙනවා.
    නිකමට ගුරුවකර්ශනය අරන් කියවලා බලන්න , තාම මොකද්ද කියලා කවුරුත් දන්නේ නැහැ. ඒ ගැන Theory දවස ගානේ වෙනස් වෙනවා.

    අද කියන කතාව හෙට වෙනස් වෙනවා නම්
    ඒක අද , මේ මොහොතේ ඇත්තක් ද?
    🤫🤥
    එක වසරේ උන්ට අවකලනය කියලා දෙන්න යන්න එපා.
     
    • Haha
    Reactions: dilann

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,349
    2,213
    113
    ඉතින් මොකද වෙන්නේ ??
    එතනින් වඩා හොද පැහැදිලි කරීම් එක්ක ඉස්සරහට යනවා .

    එහෙම නැතුව නැ අපේ ශාස්තෘ කියල තියනව නම් ඒක තමයි ඇත්තම කියලා කියවන්නේ නෑ .
    බුදුන් කියන දේ සත්‍යම තමයි , ඒවා පිළිගන්නේ නැත්තේ ශ්‍රද්ධාව නැති උන් වගේ ගොන් කතා කියන්නේ නෑ .
    :rofl:

    ඔතන වෙන්නේ බොරු වෙන එක නෙවෙයි. වඩා හොද එකක් එක්ක ඉස්සරහට යන එක . ආගම් වගේ එකම බොරුව හෝද හෝද හිත රවට්ට ගන්නේ නෑ .

    බුදු හාමුදුරුවො එද හිටිය නිසා එදා උන්ට ගැලපෙන විදිහට අවශ්ය..ලෝකය ඉර හද තරු යෝදාගත්ත චතුරාර්ය සත්ය පෙන්නන්න

    අද බුදුහාමුදුරුවො හිටියනම්...අද පිලිපදින ලෝකය සවුරක්ග්‍රහ මන්ඩල වගේ යොදා ගනී.

    එහෙම කලත් තව අවුරුදු 2500ක්ට පස්සෙ උබ වගේ එකෙක් ඇවිල්ල ගොන් තර්කයක් ගෙනේ...දැන් කියපු සවුරක්ග්‍රහ මන්ඩලය එදාට බොරු කියල...මොකද එදාට විද්යාවෙන් හොයාගන්න ලෝකය අද තියෙන එක නෙවේ නිසා...

    ඕක කොරන්න පුලුවන් දෙයක් ද බන්...සදහටම ගැලපෙන ලොකික දැනුම් පද්දතියක් භාවිතාකරල ඒක නොවෙනස් වෙයි කියල දහම දෙසන්න? උබට පිස්සුද? අද තියෙන දැනුම් පද්දතිය තව 2500 කින් තියෙයිද?

    අද තියෙන දේ, උදාහරන දාල වැඩේ කරා, එච්චරයි...
     
    Similar threads