බුදු බව ලබන්න පුළුවන් අය ගැන interesting කතාවක්.

ek_rosh

Well-known member
  • May 9, 2014
    3,340
    2,204
    113
    සුත්‍ර reference වලින් අර්ථය අරන් පුලුවන් නම් කියපන් . එහෙම නැතුව උබේ උපකල්පන , අර්ථදැක්වීම් හරියන්නේ නෑ .
    මහා මේරු පර්වතය කියන්නේ මොකද්ද කොහෙද තියෙන්නේ ? අපෝ තේජෝ වායෝ සංවට්ට කියන්නේ මොන්වද කියලා කියපන් .
    හිතළු නම් එපා .

    මෙක දිග කතාවක්...කෙටියෙන් කිව්වොත්...බුඩිසම් වල කොස්මොලොජි එක මූලිකවම පදනම් වෙන්නෙ අනු පරමානු හරහ නෙවේ, මහාබූත පරමාර්ත දර්ම හරහා.. ආපෝ, තේජො, වායෝ, පතවි.. මොකද, බුඩිසම් කියන්නෙ..එක්ස්පිරියන්ස් එක මත ගොඩ නැගුන ඇනලසිස් එකක් නිසා..ඔන්න ඔය 4 තමයි මූලික එක්ස්පිරියන් එකේ බිල්ඩින් බ්ලොක්ස්..

    එතකොට, බුඩිසම් වල යුනිවස් එක වෙන්නෙ ...ඔය එලිමන්ට් 4 යි සිත් ඩ්යිනමිකලි ඉන්ටෙරක් වෙන නෙට්වර්ක් එකක්...සිත පිහිටන්න පුලුවන් ඔය එලිමන්ට් 4 සමග... සන්වට්ට කාලවලදි...ඔය එලිමන්ට් වලින් සමහර ඒවා එක්ස්පැන්ඩ් වෙලා ඉම්බ්නැලන්ස් වෙනව...ඔතන තේජො ඉම්බැලන්ස් එක තමයි උශ්නත්වය/ගින්න... කියන්නෙ...බවුතික ගින්නක් නෙවේ...ඔය වගේ වායෝ ඉම්බැලන්ස් වෙනව..

    ඔය ඉම්බලන්ස් උනාම සිතට මහාබූත මත පවතින්න බැ...

    කාම ලෝක ඇතුලු දේව ලෝක කීපයක් බේස් වෙන්නෙ.. රලු රූප (ඔය කිව්ව බුත 4 මත්) එක නිසා... ඔය ඉම්බැලන්ස් එක උනාම ඔය ලෝක එකක් වත් ඉතුරුවෙන්නෙ නැ... සියුම් රූප ලෝක ඉතුරු වෙනව මොකද ඉම්බැලන්ස් ඉෆෙක්ට් එක අඩු නිසා රූප සියුම් නිසා...අරූප ලෝක ටච් වෙන්න්නෙ ම නැ අරුප නිසා...

    ඔතන කියන්නෙ..ගින්නෙන් පිච්චිල...වතුරෙන් යට වෙලා යන කතා නෙවේ...එක එක ලෙවෙල් එකේ කොන්ශන්ස්නස් බේස් එක නැති වෙන හැටි
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,714
    167,353
    113
    එකමත් එක රටක
    මෙක දිග කතාවක්...කෙටියෙන් කිව්වොත්...බුඩිසම් වල කොස්මොලොජි එක මූලිකවම පදනම් වෙන්නෙ අනු පරමානු හරහ නෙවේ, මහාබූත පරමාර්ත දර්ම හරහා.. ආපෝ (c), තේජො, වායෝ, පතවි.. මොකද, බුඩිසම් කියන්නෙ..එක්ස්පිරියන්ස් එක මත ගොඩ නැගුන ඇනලසිස් එකක් නිසා..ඔන්න ඔය 4 තමයි මූලික එක්ස්පිරියන් එකේ බිල්ඩින් බ්ලොක්ස්..

    එතකොට, බුඩිසම් වල යුනිවස් එක වෙන්නෙ ...ඔය එලිමන්ට් 4 යි සිත් ඩ්යිනමිකලි ඉන්ටෙරක් වෙන නෙට්වර්ක් එකක්...සිත පිහිටන්න පුලුවන් ඔය එලිමන්ට් 4 සමග... සන්වට්ට කාලවලදි...ඔය එලිමන්ට් වලින් සමහර ඒවා එක්ස්පැන්ඩ් වෙලා ඉම්බ්නැලන්ස් වෙනව...ඔතන තේජො ඉම්බැලන්ස් එක තමයි උශ්නත්වය/ගින්න... කියන්නෙ...බවුතික ගින්නක් නෙවේ...ඔය වගේ වායෝ ඉම්බැලන්ස් වෙනව..

    ඔය ඉම්බලන්ස් උනාම සිතට මහාබූත මත පවතින්න බැ...

    කාම ලෝක ඇතුලු දේව ලෝක කීපයක් බේස් වෙන්නෙ.. රලු රූප (ඔය කිව්ව බුත 4 මත්) එක නිසා... ඔය ඉම්බැලන්ස් එක උනාම ඔය ලෝක එකක් වත් ඉතුරුවෙන්නෙ නැ... සියුම් රූප ලෝක ඉතුරු වෙනව මොකද ඉම්බැලන්ස් ඉෆෙක්ට් එක අඩු නිසා රූප සියුම් නිසා...අරූප ලෝක ටච් වෙන්න්නෙ ම නැ අරුප නිසා...

    ඔතන කියන්නෙ..ගින්නෙන් පිච්චිල...වතුරෙන් යට වෙලා යන කතා නෙවේ...එක එක ලෙවෙල් එකේ කොන්ශන්ස්නස් බේස් එක නැති වෙන හැටි
    සුත්‍ර වලින් reference ඕනේ උබ ඔය කියන හැම දෙකටම . එහෙම නැතුව වැඩක් නෑ .
     
    tnilupul21

    Member
    Aug 9, 2021
    17
    5
    3
    ඒ දෙන්නගේ යහලුකම බුද්ධාන්තරයක් පරණයි..
    ඒ යාලුවෝ දෙන්නා අවසන් වරට හමුවුනේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ..

    එක්කෙනෙක්ගේ නම වුනේ "ජෝතිපාල"..
    ඔහු වංශවවත් උසස් කුලයේ සිටු පුත්‍රයෙක්..

    අනෙක් කෙනා "ඝටිකාර".
    ඔහු තමයි කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ අග්‍ර උපස්ථායක වුනේ..

    "ඝටිකාර"දුප්පත් අඩුකුලේ කුඹල්කරුවෙක්..
    ඔහු දෑස් නොපෙනෙන තමන්ගේ දෙමව්පියන් රැකබලාගෙන දැහැමිව ජීවත් වුන කෙනෙක්..

    ඝටීකාර කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ
    "අග්‍ර උපස්ථායක" උනාට, ඔහුගේ අතිජාත මිත්‍රයා වෙච්ච "ජෝතිපාල" කිසි දිනක බුදුරජාණන් වහන්සේ ලගටවත් ගිහින් නෑ..

    ඝටීකාර කොච්චර කිව්වත්, ජෝතිපාල බුදුරජාණන් වහන්සේ දකින්න යන්න කැමති උනේ නෑ..

    එක දවසක් මේ යාලුවෝ දෙන්නා නාන්න ගියා..
    එදාත් ඝටීකාරට හිතුනා ජෝතිපාලව බුදුරජාණන් වහන්සේ ලගට එක්කන් යන්න..

    "මිත්‍රයා අද හොද දවසක්..බුදුරජානන් වහන්සේ වැඩ ඉන්නේත් මේ ලඟමයි..අද අපි යමුද උන් වහන්සේ බැහැ දකින්න..??""

    ""අනේ යාලුවේ, ඔය "මුඩු ශ්‍රමණයෝ" දැකලා කාටද හරි ගියේ..""

    ඔය විදියට තුන් වතාවක්ම කිව්වා..ජෝතිපාල කිව්වේම "ඔය මුඩු ශ්‍රමණයෝ දකින්න යන්න නං බෑ " කියලා..

    කොච්චර කිව්වත් ජෝතිපාල අකමැති නිසා අන්තිමේ ඝටිකාර ජෝතිපාලගේ "කෙස් වැටියෙන් "අල්ලා ඇද්දා.. ඇදලා අරගෙන ආයේත් කිව්වා..

    "මිත්‍රයා අද නං කොහොම හරි යන්න ඔනී බුදුන් වහන්සේ බැහැ දකින්න.."

    එකල සිරිතක් තිබ්බා, අඩුකුලේ අය වංශවත් අයව ස්පර්ශ කරන්නේ නෑ.. යාලුවෝ උනත් ඝටීකාර මීට කලින් ජෝතිපාලව එහෙම ස්පර්ශ කරලා තිබුනේ නෑ..

    කවදාවත් තමන්ව ස්පර්ශ නොකරපු ඝටීකාර,
    කුල බේදය නොසලකා තමන්ගේ කොන්ඩෙන් ඇදපු එකට ජෝතිපාල කලබල උනා..

    "" මේ මොකද මේ යාලුවේ,?? ඔබ කවදාවත් මට මෙහෙම කරලා නෑ..පුදුමයි..අඩුකුලේ උපන් ඔබ අපි වගේ වංශවත් කුලේ කෙනෙක් ස්පර්ශ කරන්න තරං හිතෙනවා නං ඒක ආශ්චර්‍යක්..මෙකේ මොකක් හරි තියෙනවා..
    මිත්‍රය ඔබේ බුදුන් එසේ මෙසේ කෙනෙක් වෙන්න බෑ..අපි අද එහෙනං යමු උන් වහන්සේ බැහැ දකින්න..""

    ඝටිකාරට හරි සතුටුයි..තමන්ගේ අතිජාත මිත්‍රයාට බුදුරජාණන් වහන්සේගේ පහස ලැබෙන්නයි යන්නේ.. දෙන්නා ගිහින් කාශ්‍යප බුදුරජාණන් වහන්සේ මුණ ගැහුනා..

    ""ස්වාමිනී භාග්‍යවතුන් වහන්ස, මේ මගේ මිත්‍රයා ජෝතිපාල..ඔහුට කළ්‍යාණ ධර්මය පවසන්න..""

    කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ජෝතිපාලට ධර්මය කිව්වා..ඔහු ඒ මොහොතෙම තෙරුවන් සරණ ගිය උපාසකයෙක් බවට පත් වුනා..

    යාලුවෝ දෙන්නා, බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා ආපහු එන්න පිටත් වුනා..ජෝතිපාල ඝටීකාරගෙන් මෙහෙම ඇහුවා..

    ""මිත්‍රයා, ඔබ අහන්නෙත් අද මම අහපු බණම නේද?? ඒ බණ කොයි තරම් සුන්දරද?? ඔබට මේ ලාමක ගිහි ගෙදර අතහැරලා පැවිදි වෙන්න හිතෙන්නේ නැද්ද??""

    ""යාහලුවේ..ඔබ දන්නවානේ මාගේ දෙමව්පියන් අන්ධයි කියලා?? ඒ දෙන්නව රැකබලා ගන්න එපැයි..""

    "එහෙනං මිත්‍රය, මා මේ ලාමක ගිහි සැප අතහරිනවා..මා බුදුරජාණන් වහන්සේ ලඟ පැවිදි වෙනවා..""

    ""සාදු..සාදු..සාදු...ඔබට යහපතක්මයි..""

    ජෝතිපාල ගිහි හෙදර හැර ගියා.. කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ලග පැවිදි වුනා..

    ඝටිකාර තමන්ගේ අන්ධ දෙමවිපියන් පෝෂනය කරමින් ගිහි ගෙදර ගතකලා..ඔහු අනාගාමි ගිහි උපාසකයෙක් බවට පත් උනා..

    කාලය ගෙවිලා ගියා..කාශ්‍යප බුදුරජාණ වහන්සේ පිරිණිවී ගියා..ඝටිකාර මිය ගිහින් බඹ ලොව "ඝටීකාර" නමින්ම බ්‍රහ්මරාජයෙක්ව උපන්නා...

    එදා කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ගැන කියද්දි "ඔය මුඩු මහණුන්" කියලා බැනපු "ජෝතිපාල"
    "සිද්ධාර්ථ" නමින් දඹදිව උපන්නා..

    එදා කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ලඟ බණ අහපු ඒ සිද්ධාර්ථ කුමාරයාටත් සම්බුද්ධත්වයට පත් වෙන්න ආස කලා..සතර අපායේ වැටෙමින් දුක් විඳින අපිවගෙ සත්වයන්ට සදාකාලික සැප උදා කරදෙන්න ආස කලා..ඔහු තරුණ වයසෙදි ගිහි ගෙදර හැර ගියා..

    කන්ථක අශ්වයා සහ චන්න ඇමති එක්ක සිද්ධාර්ථ කුමාරයා අනෝමා ගං තීරයට සැපත් උනා.. කන්ථකවත්,චන්නවත් අතහැර තනියම වනයට පිය නැග්ගා..

    සිද්ධාර්ථ කුමාරයාට හිතුනා,
    මේ ගිහි වස්ත්‍ර ඉවත් කරලා, කසාවත් හැඳ ගන්න...ඒත් ඉතින් මේ මහා වනයේ කොහෙන්ද කසාවත්??

    සිද්ධාර්ථ කුමාරයාගේ මේ අදහස බඹ ලොව කෙනෙක්ට දැනුනා.. ඒ තමයි "ඝටිකාර" බ්‍රහ්ම රාජයා..

    එදා කාශ්‍යප බුදුරජානන් වහන්සේගේ කාලේ තමන්ගේ යහලුවා වූ ජෝතිපාල සම්බුද්ධත්වය පතා අභිනික්මන් කරලා..
    එදා බුදුරජාණන් වහන්සේ දකින්න යමු කියන කොට "ඔය මුඩු ශ්‍රමණුන් දැකලා කාටද හරි ගියේ"
    කියපු කෙනා, මෙන්න දැන් සම්බුද්ධත්වය පිනිස සියල්ල අතහැර යනවා...

    අහෝ! මේ සසර..

    "ඝටීකාරට" මීට වඩා සතුටක් කොයිද??
    තමන්ගේ පෙර ජිවිතේ අතිජාත මිත්‍රයා සම්බුදු වෙන්න යනවා..ඔහු මොහොතක් වත් පමා වුනේ නෑ..සිවුරු පිරිකර රැගෙන අනෝමා ගං තීරයෙ සිද්ධාර්ථ කුමරුන් ඉදිරියේ පහල වුනා..

    බුද්ධාන්තරයකට පස්සේ පරණ යහලුවෝ දෙන්නා ආයෙත් මුණ ගැහුනා..
    ඝටීකාර අනාගත සම්බුදුවරයාට බොහොම ගෞරවයෙන් සිවුරු පිරිකර පූජා කලා..
    සිදුහත් කුමරුන්ගේ ගිහි වස්ත්‍ර ටික තමන් ගත්තා..
    ආපහු බ්‍රහ්ම ලෝකයට ගිහින් ඒ වස්ත්‍ර තැන්පත් කරලා "සළුමිණ සෑය" හැදුවා..

    වසර හතකට පස්සේ,දෙව් බඹුන්ගේ සාදු කාර මැද සිද්ධාර්ථ කුමාරයා උතුම් සම්මා සම්බුද්ධත්වයට පත් වී වදාලා..
    එදා ඝටීකාර බ්‍රහ්මරාජයා තරං වෙන කිසිම බ්‍රහ්ම රාජයෙක් සතුටු වෙන්න නැතුව ඇති..

    එදා කාශ්‍යප බුදුරජාණන් වහන්සේට මුඩු ශ්‍රමණ වාදයෙන් කතා කරපු කෙනා,කොණ්ඩෙන් ඇදගෙන බුදුන් දකින්න රැගෙන යන්න වුන කෙනා...
    මෙදා ගෞතම නමින් සම්මා සම්බුද්ධත්වයට පත් වුනා..🙏🙏🙏

    සම්බුද්ධත්වයෙන් පස්සේ ඝටීකාර බ්‍රහ්මරාජයා භාග්‍යවතුන් වහන්සේ යලිත් මුණගැහෙන්න ආවා..

    "ස්වාමීනී, නුඹ වහන්සේට මාව මතකද?? මම ඝටීකාර..වේහලිංග ගමේ නුඹ වහන්සේගේ හොදම යාලුවා වුනේ මමයි.."

    "පින්වත් භාර්ගව, එය එසේ ම යි..වේහලිංග ගමේ මාගේ යාහලුවා වූ ඝටීකාර නුඹයි.."

    අවසන් සිරුරු දරන ඒ පැරණි යහලුවන් දෙදෙනාගේ අති සුන්දර යළි හමුවීම එසේ සිදුවුනා..
    ඒ උත්තමයන් දෙදෙනාම අවසන් සිරුරු දරාගෙනයි හිටියේ..🙏🙏🙏

    ඝටීකාර සූත්‍රය ඇසුරෙනි..

    P.S මේක මම ලිව්වා එකක් නෙවෙයි.ඒත් දැන් ගත්ත ලින්ක් ඒක හෝයාගන්නත් නෑ. ලියපු කෙනාට පිං
    ❤️❤️❤️
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,340
    2,204
    113
    සුත්‍ර වලින් reference ඕනේ උබ ඔය කියන හැම දෙකටම . එහෙම නැතුව වැඩක් නෑ .

    එක සූත්‍රයක...කර්මය මෙහෙමයි, කොස්මොලොජි මෙහෙමයි කියල හොයන්න නැ... සම්පූර්න අදහස තමයි (මම දන්න විදිහට ) කිව්වෙ...අබිදම්ම සන්ග ටිකාවෙ...විශුද්දි මාර්ග වගේ..ස්කොලස්ල ත්‍රිපිටකය ඇසුරින් ප්ලිගන්න මතයක් මේක...
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,714
    167,353
    113
    එකමත් එක රටක
    එක සූත්‍රයක...කර්මය මෙහෙමයි, කොස්මොලොජි මෙහෙමයි කියල හොයන්න නැ... සම්පූර්න අදහස තමයි (මම දන්න විදිහට ) කිව්වෙ...අබිදම්ම සන්ග ටිකාවෙ...විශුද්දි මාර්ග වගේ..ස්කොලස්ල ත්‍රිපිටකය ඇසුරින් ප්ලිගන්න මතයක් මේක...
    එහෙම දෙන්න බැරි නම් ඔය ඔක්කොම උබේ හිතලු . .
    මට වෙලාව තියනවනම් මම සුත්‍ර වල තියන ඒවා දෙන්නම් . . ඔය වගේ උබේ හරි වෙන මොකෙක්ගේ හරි අර්ථදැක්වීම් හිතළු වැඩක් නෑ .
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,475
    100,556
    113
    මෙක දිග කතාවක්...කෙටියෙන් කිව්වොත්...බුඩිසම් වල කොස්මොලොජි එක මූලිකවම පදනම් වෙන්නෙ අනු පරමානු හරහ නෙවේ, මහාබූත පරමාර්ත දර්ම හරහා.. ආපෝ, තේජො, වායෝ, පතවි.. මොකද, බුඩිසම් කියන්නෙ..එක්ස්පිරියන්ස් එක මත ගොඩ නැගුන ඇනලසිස් එකක් නිසා..ඔන්න ඔය 4 තමයි මූලික එක්ස්පිරියන් එකේ බිල්ඩින් බ්ලොක්ස්..

    එතකොට, බුඩිසම් වල යුනිවස් එක වෙන්නෙ ...ඔය එලිමන්ට් 4 යි සිත් ඩ්යිනමිකලි ඉන්ටෙරක් වෙන නෙට්වර්ක් එකක්...සිත පිහිටන්න පුලුවන් ඔය එලිමන්ට් 4 සමග... සන්වට්ට කාලවලදි...ඔය එලිමන්ට් වලින් සමහර ඒවා එක්ස්පැන්ඩ් වෙලා ඉම්බ්නැලන්ස් වෙනව...ඔතන තේජො ඉම්බැලන්ස් එක තමයි උශ්නත්වය/ගින්න... කියන්නෙ...බවුතික ගින්නක් නෙවේ...ඔය වගේ වායෝ ඉම්බැලන්ස් වෙනව..

    ඔය ඉම්බලන්ස් උනාම සිතට මහාබූත මත පවතින්න බැ...

    කාම ලෝක ඇතුලු දේව ලෝක කීපයක් බේස් වෙන්නෙ.. රලු රූප (ඔය කිව්ව බුත 4 මත්) එක නිසා... ඔය ඉම්බැලන්ස් එක උනාම ඔය ලෝක එකක් වත් ඉතුරුවෙන්නෙ නැ... සියුම් රූප ලෝක ඉතුරු වෙනව මොකද ඉම්බැලන්ස් ඉෆෙක්ට් එක අඩු නිසා රූප සියුම් නිසා...අරූප ලෝක ටච් වෙන්න්නෙ ම නැ අරුප නිසා...

    ඔතන කියන්නෙ..ගින්නෙන් පිච්චිල...වතුරෙන් යට වෙලා යන කතා නෙවේ...එක එක ලෙවෙල් එකේ කොන්ශන්ස්නස් බේස් එක නැති වෙන හැටි
    එහෙම දෙන්න බැරි නම් ඔය ඔක්කොම උබේ හිතලු . .
    මට වෙලාව තියනවනම් මම සුත්‍ර වල තියන ඒවා දෙන්නම් . . ඔය වගේ උබේ හරි වෙන මොකෙක්ගේ හරි අර්ථදැක්වීම් හිතළු වැඩක් නෑ .
    https://suttacentral.net/mn28/en/bodhi?lang=en&reference=none&highlight=false

    https://suttacentral.net/mn140/en/bodhi?lang=en&reference=none&highlight=false

    https://suttacentral.net/dn1/en/bodhi?lang=en

    https://suttacentral.net/dn27/en/su...e&notes=asterisk&highlight=false&script=latin

    තව තියෙනවා. ඔය ටික ඔය රෝෂ් කියලා තියෙන එකත් එක්කම වැට් ජිපිටි දාලා කොටස් ටික ඉල්ලගන්න. ඔය දාලා තියෙන සමරි එකේ සමහර සුත්‍රම තියෙනවා.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,714
    167,353
    113
    එකමත් එක රටක
    https://suttacentral.net/mn28/en/bodhi?lang=en&reference=none&highlight=false

    https://suttacentral.net/mn140/en/bodhi?lang=en&reference=none&highlight=false

    https://suttacentral.net/dn1/en/bodhi?lang=en

    https://suttacentral.net/dn27/en/su...e&notes=asterisk&highlight=false&script=latin

    තව තියෙනවා. ඔය ටික ඔය රෝෂ් කියලා තියෙන එකත් එක්කම වැට් ජිපිටි දාලා කොටස් ටික ඉල්ලගන්න. ඔය දාලා තියෙන සමරි එකේ සමහර සුත්‍රම තියෙනවා.
    මට ලින්ක් එපා .
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,340
    2,204
    113
    එහෙම දෙන්න බැරි නම් ඔය ඔක්කොම උබේ හිතලු . .
    මට වෙලාව තියනවනම් මම සුත්‍ර වල තියන ඒවා දෙන්නම් . . ඔය වගේ උබේ හරි වෙන මොකෙක්ගේ හරි අර්ථදැක්වීම් හිතළු වැඩක් නෑ .

    මේ සොෆ්ට්වෙයාර් එක වැඩ කරන්නෙ මෙහෙමයි කියල මම කිව්වම උබ අහනව..කෝඩ් එකෙ මොන ෆන්ක්ශන් එකෙන්ද එහෙම කියන්න පුලුවන් කියල....එක ෆන්ක්ශන් එකක් බලල මෙහෙමයි කියන්න පුලුවන් ද බන්...ෆන්ක්ශන් ඔක්කොම බලල..ඒවා අතර කනෙක්ශන් එක ස්ටඩි කරලනෙ බන් ඕවරෝල් මේක වැඩ කරන්නෙ මෙහෙමයි කියල කියන්න පුලුවන්

    උබට වෙන වෙනම ඕනෙනම්...අහිදම්මෙ...

    දම්ම සන්ගනිය බලපන්, එකේ තියෙනව...එක එක ලෙවල් වල සිත්
    විභන්ගෙ බලපන් - එකෙ තියෙනව..එක එක ලෙවෙල් වල සිත් ඇති වෙන්න ඕනෙ සෙන්ස් බේසිස් ගැන, තව තියෙනව..එක එක ලෙවෙල් වල ප්‍රතිසන්දි ඇතිවෙන්න බැරි අයි කියල..
    අභිදම්මෙ දාතුකතා බලපන්, - එකේ තියෙනව, එක එක ලෙවෙල් අර මම කිව්ව එලිමෙන්ට්
    පුදගල ප්‍රජ්නප්ති, යමක බලපන්
    යමකෙ තමයි තියෙන්නෙ කර්මය සම්බන්ද වෙන විදිහ ඔය නෙට්වර්ක් එක ඔපෙරේට් වෙන විදිහට...

    ඔය ඔක්කොම ඇනලයිස් කරල බලපන්..බලල කනෙක්ශන් එක හදාගනින්...
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,475
    100,556
    113
    මට ලින්ක් එපා .
    ලින්ක් එපා නං මම කිව්ව වැඩේ කරන්න. ඕක මේකේ කොටලා explain කරන්න පුළුවන් තරම් පොඩි දෙයක් නෙවෙයි පොතක් විතර ලියන්න වෙයි. ඕක chatgpt එකට දාලා උගෙන් කොටස් ඉල්ලගන්න.
     
    • Like
    Reactions: ek_rosh and wpril5

    nipund

    Well-known member
  • May 17, 2007
    808
    1,117
    93
    ඊට වැඩිය ඔය සම්පුර්ණ කතාව ම ප්‍රබන්ද වෙන්න තියන ඉඩ තමයි වැඩි . මොකද ඔය කියන කතා එකකටවත් ඔය කතා වල ඇරෙන්න වෙන් කිසි සක්ෂියක් ලෝකේ නෑ .
    ඕවා උබ කියන විදියට වෙන රටවල් වල නම් ඒ රටවල් වල වත් එහෙම දේවල් ගැන සදහනක් නෑ . ලෝකේ සෑහෙන ඉතිහාසයක සාක්ෂි තියනව අවුරුදු 2000ක් විතරක් නෙවෙයි .
    මේක zen කතාවක්. මේක කියවලා ඒක තමා ඕක බොරු ,මේක තමා ඇත්ත කියලා තෙරුනොත් වැරැදි තැනින් අල්ලගෙන තියෙන්නේ.

    SATO-KAISEKI WAS VERY MUCH DISTURBED BY THE IMPLICATIONS OF COPERNICUS' HELIOCENTRIC THEORY, WHICH, OF COURSE, WAS INCONSISTENT WITH THE OLD BUDDHIST COSMOLOGY IN WHICH MOUNT SUMERU OCCUPIES THE CENTER OF THE UNIVERSE. HE REASONED THAT IF THE BUDDHIST VIEW OF THE COSMOS WERE PROVED FALSE, THE TRIPLE WORLD, AND THE TWENTY-FIVE FORMS OF EXISTENCE WOULD BE REDUCED TO NONSENSE -- RESULTING IN THE NEGATION OF BUDDHISM ITSELF. SO HE IMMEDIATELY SET ABOUT WRITING A BOOK IN DEFENCE OF THE MOUNT SUMERU POSITION, SPARING HIMSELF NO EFFORT. WHEN HE HAD FINISHED THE WORK HE TOOK IT AT ONCE TO MASTER EKIDO AND PRESENTED IT TRIUMPHANTLY. AFTER LEAFING THROUGH THE FIRST FEW PAGES THE MASTER THRUST IT BACK, SHAKING HIS HEAD AND SAYING: 'HOW STUPID! DON'T YOU REALIZE THAT THE AIM OF BUDDHISM IS TO SHATTER THE TRIPLE WORLD AND THE TWENTY-FIVE FORMS OF EXISTENCE? WHY STICK TO SUCH UTTERLY WORTHLESS THINGS AND TREASURE MOUNT SUMERU? BLOCKHEAD!' DUMBFOUNDED, KAISEKI SHOVED THE BOOK UNDER HIS ARM AND QUICKLY WENT HOME.
     
    Similar threads