හදවතේ ගායකයා

Jan 1, 2017
971
291
0
Matara,Colombo-LK,Aichi-JP
පහුගිය දවසක(28) Derana Sri Lankan of the year සම්මාන උළෙල පැවැත්වුණා.එහිදී popular award සම්මානයෙන් චාමර වීරසිංහ මහතා පිදුම් ලැබිණි :love:
21768239_1024619127681053_2562907317536002389_n.jpg


සම්මාන උළෙලින් අනතුරුව ඔහු විසින් facebookහි තැබූ සටහනකි මේ !
ftg.jpg


චාමර අයියගේ සින්දු ඇහෙන්නේ නම් පොඩි කාලේ ඉදලමයි:yes: මේ thread එක open කලෙත් මං ආසම "මතකයන් ඔබේ"(2006) සිංදුව අහන ගමන්මයි ;):love:

චාමර වීරසිංහ , හැමදාමත් හදවතේ ගායකයා :love:
 

kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede
ඇතුගල වෙහෙර වදින ඇත්කද ලිහිණි රෑන්
ඇතුගල වෙහෙර වදින ඇත්කද ලිහිණි රෑන්
නුඹ ගැන කියන වචන උහුලා ගන්න බැරුව
ඇත්කද වෙහෙර මළුවෙ මන්
හැඩුවෙමි දුකට රත්තරන්
😍
 
  • Like
Reactions: Rockstar Athelete

Rosantha

Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    ඇතුගල වෙහෙර වදින ඇත්කද ලිහිණි රෑන්
    ඇතුගල වෙහෙර වදින ඇත්කද ලිහිණි රෑන්
    නුඹ ගැන කියන වචන උහුලා ගන්න බැරුව
    ඇත්කද වෙහෙර මළුවෙ මන්
    හැඩුවෙමි දුකට රත්තරන්
    😍

    :love:
     
    • Like
    Reactions: Rockstar Athelete