හදවතේ ජනපති කුජීත වු මොහොත

reportprofile

Member
May 25, 2016
92
6
0
හදවතේ ජනපති කුජීත වු මොහොත

මෙන්න අර හදවතේ ජනපති කියලා මහින්දව මාර්කට් කරන කන්ඩායම කෝටි ගනන් මුදල් වියදම් කරලා රාජපක්ශ පවුලට ලං වෙලා එතුමාව භාවිතා කරලා තමන්ගේ සංවිධානය කිසියම් අරමුණකින් ශක්තිමත් කරගන්න දගලන ආකාරය.. ජපානෙදි තමන්ගේ ව්‍යාපාරය ගැන මහින්දව දැනුවත් කරන විදිය..ආතල්ම සිද්දිය පස්සේ ඉන්න විමලෙට වෙල තියන දේ බලන්න..විමලෙගේ සෙට් එකක් තමයි අන්තර්ජාලේ එක එක සෙල්ලම් දාන්නේ මහින්ද වෙනුවෙන්..විමලේ බලන්නේ උගේ චන්ද ගොඩ වැඩි කරගන්න මහින්ද එක්ක එල්ලිලා..ඒ අතරට කොහෙවත් නැති සංවිධානයක් පැනලා පව් අපේ විමලේ :love::love::love:

http://imgur.com/a/RLPak
 
Last edited:

makka_makka

Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    මෙන්න අර හදවතේ ජනපති කියලා මහින්දව මාර්කට් කරන කන්ඩායම කෝටි ගනන් මුදල් වියදම් කරලා රාජපක්ශ පවුලට ලං වෙලා එතුමාව භාවිතා කරලා තමන්ගේ සංවිධානය කිසියම් අරමුණකින් ශක්තිමත් කරගන්න දගලන ආකාරය.. ජපානෙදි තමන්ගේ ව්‍යාපාරය ගැන මහින්දව දැනුවත් කරන විදිය..ආතල්ම සිද්දිය පස්සේ ඉන්න විමලෙට වෙල තියන දේ බලන්න..විමලෙගේ සෙට් එකක් තමයි අන්තර්ජාලේ එක එක සෙල්ලම් දාන්නේ මහින්ද වෙනුවෙන්..විමලේ බලන්නේ උගේ චන්ද ගොඩ වැඩි කරගන්න මහින්ද එක්ක එල්ලිලා..ඒ අතරට කොහෙවත් නැති සංවිධානයක් පැනලා පව් අපේ විමලේ :love::love::love:

    http://imgur.com/a/RLPak

    Bump...
     
    Murphyx9

    Member
    Apr 28, 2016
    676
    57

    :lol:
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    95318_ravi-new-.jpg