වහල්ලුන්ට දෙන්නේ ඕවා තමයි බන්හාමතේ ඉන්න වල් බල්ලොවත් කන්නේ නැති කෑමනේ මහින්ද රජු තැරි දාර බයියොනට කන්න දෙන්නේ

ඉතිං තේරුම් ගනින්කෝ අපේ උන්ගේ තරම?මහින්ද රජුන්ට ජයවේවා කිය කියා කන බත් එක දැක්කම දුක හිතෙනව නෙහ්![]()
උඹත් සල්ගාදුවට ගියානං ගන්න තිබ්බ @N A K A M U R A
ඔව් නාසි JVP බිල්ලොන්ට ගංජ කූරක් විතරයි..කසිප්පු කාලයි, බත් පැකට් එකයි, තක්කඩි නාකි මයිනා ගේ පම්පෝරි දේශපාළු රැලියයි![]()
![]()
බලපංකො රාජපක්ෂල බත් නිකන් දෙනව.ඒත් මිනිස්සු කාල නෑ.
හාමතේ ඉන්න වල් බල්ලොවත් කන්නේ නැති කෑමනේ මහින්ද රජු තැරි දාර බයියොනට කන්න දෙන්නේ
paw yakoචීන ගූ දාලා හදපු කාබනික ජරාවක් කියල බය හිතුනද දන්නෑබලපංකො රාජපක්ෂල බත් නිකන් දෙනව.ඒත් මිනිස්සු කාල නෑ.

ජෙප්පො නං බත් මුට්ටි විතරයි හොරාකෑවෙ. උඹලගෙ එකා ඇවිල්ල රටේම සල්ලි හොරාකාලා රටත් කෑවඒකට තොපේ හිඟන පෙරේත ජෙප්පො..කන්න නැතුව ඒ කාලෙ ගෙවල් වලට පැන පැන අහිංසක දුප්පත් මිනිස්සුන්ගෙ බත් මුට්ටිත් ඉස්සුවනේ.. තූ විතරක් හිඟන JVP මළ පෙරේතයෝ..
ඔව් තොපේ ජෙප්පො බලේ ගත්තේ නෑනේ තාම හොරා කන්න..චීන ගූ දාලා හදපු කාබනික ජරාවක් කියල බය හිතුනද දන්නෑ
ජෙප්පො නං බත් මුට්ටි විතරයි හොරාකෑවෙ. උඹලගෙ එකා ඇවිල්ල රටේම සල්ලි හොරාකාලා රටත් කෑව
ඒ කියන්නෙ උඹත් පිලිගන්නව ජෙප්පො හොරාකාලා නෑ කියල?ඔව් තොපේ ජෙප්පො බලේ ගත්තේ නෑනේ තාම හොරා කන්න..![]()

ඒ කියන්නෙ උඹත් පිලිගන්නව ජෙප්පො හොරාකාලා නෑ කියල?![]()
එතකොට ඉන්දියාවෙන ජෙප්පන්ට සල්ලි දීලා ලොකු රාජ්යතාන්ත්රික කැම්පේන් එකක් කරනකොට ලංකාවෙ බුද්දි අංශ නිදාගෙනද හිටියෙ? පඹයත් නිදාගෙනද ඉදල තියෙන්නෙ? ජාතික ආරක්ෂාව කෝ? එහෙම එකක් ඇත්තෙම නැද්ද @N A K A M U R Aහොරා කන්න බලේ තියෙන්න ඵපැයි පොන්ස්..ඒත් ඔය ඵක ඵක ජිල්මාර්ට් දාල සල්ලි ලැබෙනව ඵක ඵක තැන් වලින්.
උදා: චීන පෝර නැව ගූ නැවක් කිරීම(ඉන්දියාවෙන් හොඳ කුට්ට්යක් හම්බවුනා ජෙප්පොන්ට)