හදවතේ බත් පැකට්.....

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    273682745_2303996203232694_8863122858558233373_n.jpg


    🤭 🤭 🤭 🤭
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    හාමතේ ඉන්න වල් බල්ලොවත් කන්නේ නැති කෑමනේ මහින්ද රජු තැරි දාර බයියොනට කන්න දෙන්නේ
    වහල්ලුන්ට දෙන්නේ ඕවා තමයි බන් 🤭
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    උඹත් සල්ගාදුවට ගියානං ගන්න තිබ්බ @N A K A M U R A

    බලපංකො රාජපක්ෂල බත් නිකන් දෙනව.ඒත් මිනිස්සු කාල නෑ.ඒකට තොපේ හිඟන පෙරේත ජෙප්පො..කන්න නැතුව ඒ කාලෙ ගෙවල් වලට පැන පැන අහිංසක දුප්පත් මිනිස්සුන්ගෙ බත් මුට්ටිත් ඉස්සුවනේ.. තූ විතරක් හිඟන JVP මළ පෙරේතයෝ..
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,078
    27,483
    113
    කසිප්පු කාලයි, බත් පැකට් එකයි, තක්කඩි නාකි මයිනා ගේ පම්පෝරි දේශපාළු රැලියයි :poop: :ROFLMAO:
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    කසිප්පු කාලයි, බත් පැකට් එකයි, තක්කඩි නාකි මයිනා ගේ පම්පෝරි දේශපාළු රැලියයි :poop: :ROFLMAO:
    ඔව් නාසි JVP බිල්ලොන්ට ගංජ කූරක් විතරයි..🤣🤣🤣

    Iw2dqPG.png
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    බලපංකො රාජපක්ෂල බත් නිකන් දෙනව.ඒත් මිනිස්සු කාල නෑ.
    චීන ගූ දාලා හදපු කාබනික ජරාවක් කියල බය හිතුනද දන්නෑ :lol:

    ඒකට තොපේ හිඟන පෙරේත ජෙප්පො..කන්න නැතුව ඒ කාලෙ ගෙවල් වලට පැන පැන අහිංසක දුප්පත් මිනිස්සුන්ගෙ බත් මුට්ටිත් ඉස්සුවනේ.. තූ විතරක් හිඟන JVP මළ පෙරේතයෝ..
    ජෙප්පො නං බත් මුට්ටි විතරයි හොරාකෑවෙ. උඹලගෙ එකා ඇවිල්ල රටේම සල්ලි හොරාකාලා රටත් කෑව
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    චීන ගූ දාලා හදපු කාබනික ජරාවක් කියල බය හිතුනද දන්නෑ :lol:


    ජෙප්පො නං බත් මුට්ටි විතරයි හොරාකෑවෙ. උඹලගෙ එකා ඇවිල්ල රටේම සල්ලි හොරාකාලා රටත් කෑව
    ඔව් තොපේ ජෙප්පො බලේ ගත්තේ නෑනේ තාම හොරා කන්න..🤭🤭

    බලේ නැතුව කරපු හරිය කවුරුත් දන්නවා..🤭🤭
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ඒ කියන්නෙ උඹත් පිලිගන්නව ජෙප්පො හොරාකාලා නෑ කියල? :lol:

    හොරා කන්න බලේ තියෙන්න ඵපැයි පොන්ස්..ඒත් ඔය ඵක ඵක ජිල්මාර්ට් දාල සල්ලි ලැබෙනව ඵක ඵක තැන් වලින්.

    උදා: චීන පෝර නැව ගූ නැවක් කිරීම(ඉන්දියාවෙන් හොඳ කුට්ට්යක් හම්බවුනා ජෙප්පොන්ට)
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    හොරා කන්න බලේ තියෙන්න ඵපැයි පොන්ස්..ඒත් ඔය ඵක ඵක ජිල්මාර්ට් දාල සල්ලි ලැබෙනව ඵක ඵක තැන් වලින්.

    උදා: චීන පෝර නැව ගූ නැවක් කිරීම(ඉන්දියාවෙන් හොඳ කුට්ට්යක් හම්බවුනා ජෙප්පොන්ට)
    එතකොට ඉන්දියාවෙන ජෙප්පන්ට සල්ලි දීලා ලොකු රාජ්‍යතාන්ත්‍රික කැම්පේන් එකක් කරනකොට ලංකාවෙ බුද්දි අංශ නිදාගෙනද හිටියෙ? පඹයත් නිදාගෙනද ඉදල තියෙන්නෙ? ජාතික ආරක්ෂාව කෝ? එහෙම එකක් ඇත්තෙම නැද්ද @N A K A M U R A