හදිස්සියක් උදාව්..... ඕනේ
ඩීවීඩී ප්ලේයර් (DVD Player software) මෘදුකාංගයක් නැති පරිගණයක හෝ ලැප්ටොප් එකක මෘදුකාංග ස්ථාපනය (install) කිරීමකින් තොරව ඩීවීඩී වීඩියෝ (DVD Video) තැටියක් ඔටෝ ප්ලේ (auto play) වෙන්න හදන්නේ කොහොමද? මම මීට කලින් දැකල තියෙනව රොක්සියෝ (Roxio) කියල මෘදුකාංගයක් (software 1k) දාල ඔටෝ ප්ලේ (auto play) වෙන්න හදපු සිංහල චිත්‍ර පටයක් සහිත සීඩී තැටියක්...
අනේ මට උදව් කරන්නකෝ....

me gana anik ungen ahapan un aniwa dannawa athi