මචන් ct 100 එකක් ගන්න යන්නේ.එකේ ඔක්කොම තියනවා ඒත් id copy එකක් නෑ. ඩදැන් තියෙන්නෙ first owner ගාව නෙමෙයි. ඒක නිසා id copy එකක් නෑ.අනික අවුරුදු 4ක ආදයම් බලපත්රය කල් පැනලා. ඒක north western එකෙ එකක්.මට wp වලට හරවන්නත් වෙනවා. මේකෙ id copy නැති නිසා අව්ල්ක් වෙයිද? කියප්ංකෝ ලොකු උදව්වක් ම්චන්
