හදිස්සියක් බයික් ප්‍රශ්නයක් ඉක්මන්ට කියන්නකෝ

tikila_1

Active member
  • Apr 25, 2019
    198
    83
    43
    Australia
    මචන් ct 100 එකක් ගන්න යන්නේ.එකේ ඔක්කොම තියනවා ඒත් id copy එකක් නෑ. ඩදැන් තියෙන්නෙ first owner ගාව නෙමෙයි. ඒක නිසා id copy එකක් නෑ.අනික අවුරුදු 4ක ආදයම් බලපත්‍රය කල් පැනලා. ඒක north western එකෙ එකක්.මට wp වලට හරවන්නත් වෙනවා. මේකෙ id copy නැති නිසා අව්ල්ක් වෙයිද? කියප්ංකෝ ලොකු උදව්වක් ම්චන්
     
    • Like
    Reactions: fallend

    tikila_1

    Active member
  • Apr 25, 2019
    198
    83
    43
    Australia
    ohoma aul tiyena bike market nane ban
    mona jaltarada danne na
    Eth meka gathrhoth lesi bn meka tikk hoda thathwaye ekak

    Ehenan address ekata gihin ID copy ekak illaganin :rolleyes:
    Ow meke aiythi karayata mukuth case danna be neda passe.police case ekhema yana ekaa nethi weine. Aiythi karayage address thiyenne dura mchn sehenna.
    ------ Post added on Aug 1, 2021 at 5:00 PM
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    මචන් ct 100 එකක් ගන්න යන්නේ.එකේ ඔක්කොම තියනවා ඒත් id copy එකක් නෑ. ඩදැන් තියෙන්නෙ first owner ගාව නෙමෙයි. ඒක නිසා id copy එකක් නෑ.අනික අවුරුදු 4ක ආදයම් බලපත්‍රය කල් පැනලා. ඒක north western එකෙ එකක්.මට wp වලට හරවන්නත් වෙනවා. මේකෙ id copy නැති නිසා අව්ල්ක් වෙයිද? කියප්ංකෝ ලොකු උදව්වක් ම්චන්

    mama danna wdyta nam case eka amrui ID copy ekak nathuwa
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    ඕක අරන් හැප්පුනොත් කේස් නේද ?මේ යන විදියට ආණ්ඩුවට සල්ලි නැතිඑකේ හදිස්සියකින් වත් ඔපෙන් පෙපස් එකට මොකක්හරි කේස් එකක් ඇදුනොත් බයිසිකලේ ගෙදර තියාගන්න තමයි වෙන්නේ .මොකද ගත්තු එකා මැරිලද ?නැත්නම් හොයාගන්න බැරිද ? ඉන්නවනම් address එක බලල පොඩි search පාරක් දන්නේ එතකොට විස්තර හොයාගන්න පුළුවන්
     
    • Love
    Reactions: tikila_1