මේ කැරි ඩයල් එකක් ඇවිල්ල බන් බල්ගේරියාවේ ඉඳන්. ඌ එක්ක මැසේජ් කරද්දී පිස්සු හැදෙනවා. පට්ටම අවුල් උගේ communication එක. මුලින් fb ad එකක් හදන්න කිව්වා. පස්සේ හැදුවම කියනවා youtube thumbnail එකක්ලු ඕන. මුට මම කිව්වා එහෙනම් order page එකෙන් request modification button එක ක්ලික් කරන්න කියල. මූ ඒක ක්ලික් කරන්නේ නැතුව complete order click කළා. අන්තිමේ මම ඉන්බොක්ස් එකට youtube thumbnail එකක් හදලා දැම්මා. දැන් කියනවා මේ මොකද අහනවා මට ඕන fb ad එකක්ලු, මූ එක්ක වැඩ කලොත් මට පිස්සු හැදෙනවා, ඒ අස්සේ මූ මට බැනලා අර complete කරපු order එකට negative feedback එකක් දැම්මා. මම කිව්වා හරි එහෙනම් ඕඩර් එක කැන්සල් කරන්නම් කියලා. එපාලු මට ආයේ fb ad එකක් හදලා දෙන්නලු. feedback එක වෙනස් කරන්නම්ලු. මම දන්නවා මූ ආයේ වෙන මොකක් හරි ලබ්බක් කියලා මාව වටේ යවයි. මම කිව්වා එහෙනම් මුලින් feedback එක වෙනස් කරපන් ඊට පස්සේ ආයේ design එක කරන්නම් කියල. බහල්ලු පැය 6ක් දෙන්නම්ලු මට. හදල දෙන්නලු. ඊට පස්සේ වෙනස් කරන්නම්ලු.
මෙන්න මේ අවනඩුව ෆයිවරේට කියල ඕඩරේ කැන්සල් කරලා දාගන්න පුළුවන් නේද බන්? මේ මගුල නැත්තන් කොටි වලිගෙ අල්ලගතත වගේ වෙනවා.
මෙන්න මේ අවනඩුව ෆයිවරේට කියල ඕඩරේ කැන්සල් කරලා දාගන්න පුළුවන් නේද බන්? මේ මගුල නැත්තන් කොටි වලිගෙ අල්ලගතත වගේ වෙනවා.