මම සර්විස් එකක් පර්චස් කලා. සල්ලි ගෙව්වට පස්සේ උ මට ඒ සර්විස් එක දුන්නේ නෑ.. මට පොලු . 5000/= ක් පාඩුයි..මට ඖන මේ සල්ලි රිවස් කරගන්න. මම ඉස්සෙල්ලම කලේ පේ කරපු ඉන්දියන් පේමන්ට් ගේට්වේ එකට ඩිස්පියුට් එකක් දැම්මා..උන් කිව්වා බැංකුවට කියන්න කියලා..බැංකුව කිව්වා බැංකුව මේවට රෙස්පොන්සිබල් නැලු. ඒත් මේක අදාල කාඩ් කම්පැනි එකට එයාලා දැනුම් දෙන්නම් කිව්වා.. මේකට අදාල හැම සාක්ෂියක්ම එයාලට එවන්න කිව්වා..මම යැව්වා ඉතින්
ගාන පොඩි කියලා මම අත හරින්නෑ..මට දැනගන්න ඕන .ඇත්තටම මේවගේ අවස්තාවක අපි කොහොමද ෆේස් කරන්නේ කියලා..දැන් බලන් ඉන්නවා තාම බැංකුවෙන් රිප්ලයි එනකම්...ආව ගමන් අප්ඩේට් කරන්නම් .. තවත් කට්ට්යට මේ ත්රෙඩ් එක වැදගත් වෙයි.උඹලගේ මේවෙගේ සීන් තියනවනම් ෂෙයා කරපන්. ඒවාට ගත්තු ඇක්ෂන් මොනවද කියලා දාපන්