හදිස්සියට ආප්පයක් හදාගන්න වගේ උනොත් කියලා අරන් ගිහින් .
dilann Well-known member Jul 6, 2018 68,061 167,948 113 එකමත් එක රටක Jul 17, 2026 #1 Reactions: Mugen, AKI-SL, Inigo Montoya and 10 others
O ozykolla Well-known member Jun 20, 2022 9,845 16,810 113 Jul 17, 2026 #2 මෙහෙම පහර ගහන එක තරයේ හෙළා දකිනවා ජෙප්පෝ කවදාවත් සාගල ගැන මෙහෙම කියලා නෑ Reactions: AKI-SL, HKavinda, wpril5 and 4 others
L legib2264 Well-known member Jun 7, 2021 1,049 1,408 113 Jul 17, 2026 #4 අම්මෝ අම්මෝ අම්මෝ . සූප්පු වේදිනි. Reactions: Mugen, AKI-SL, HKavinda and 5 others
KDH Well-known member Jul 4, 2014 18,493 8,689 113 රූකඩ රාජ්ජේ Jul 17, 2026 #5 බිත්තර ආප්ප ගහන්න දන්නවද දන්නේ නෑ Reactions: HKavinda and Inigo Montoya
B Bounty_Hunter Well-known member Apr 18, 2015 3,423 5,795 113 Jul 17, 2026 #7 eyage sexuality eka rate diplomatic relations/mission ekka tiyena link eka mokakda? Reactions: Peace for All
hapriyankara Well-known member May 6, 2008 5,385 4,720 113 නොපෙනෙන මානයේ Jul 17, 2026 #8 @Xi Jinping ලොල්ලව අරං ගිහින් නැද්ද
O ozykolla Well-known member Jun 20, 2022 9,845 16,810 113 Jul 17, 2026 #9 හැබැයි මම හිතුවෙ සරල මිනිස්සු මල ගෙදර තියන දෙයක් කාලා අඩු වියදමකින් එයි කියලා ජනාධිපති වෙලා සිරා කෑවෙත් ගෙදරින් බැදගෙන ගිය බත් මුලක්. අන්න අපේ සල්ලි ඉතුරු කරපු මිනිස්සු Reactions: Mugen, Sonik Sonik, wpril5 and 1 other person
හැබැයි මම හිතුවෙ සරල මිනිස්සු මල ගෙදර තියන දෙයක් කාලා අඩු වියදමකින් එයි කියලා ජනාධිපති වෙලා සිරා කෑවෙත් ගෙදරින් බැදගෙන ගිය බත් මුලක්. අන්න අපේ සල්ලි ඉතුරු කරපු මිනිස්සු
Mr UNKNOWN Well-known member Jun 19, 2016 11,864 31,103 113 Jul 17, 2026 #10 ආප්ප බාස් Reactions: Mugen, AKI-SL and Inigo Montoya