හදිස්සියේ කන්න කඩයක නැවැත්තුවා පන්නිපිටියේ.

redhat

Well-known member
  • Aug 2, 2008
    3,143
    2,542
    113
    Redhat lab - Aukland
    හදිස්සියේ කන්න කඩයක නැවැත්තුවා පන්නිපිටියේ.
    කෑම ගේන අතරතුර පැත්තක තැම්බෙන අල වල අමුත්තක් දැකලා බැලුවාම ප්ලාස්ටික් බෑග් එකකුත් අල එක්කම තැම්බෙනවා යමරෙට. දැනුවත් කරන්න හිතාගෙන කඩේ එකාට කිව්වම ඌ කියනව " නෑ නෑ සර් ඒ බෑග් එකේ තියෙන්නෙ බිත්තර. දෙකම එකට තැම්බුවම ලේසී" කියල.
    පැත්තකින් රේඩියෝවේ ප්ලේ වෙනවා....
    "මගේ රටට දළදා හිමි සරණයි..." කියල.
    - සාදු සාදු.

    428630518_10163990137659408_6867141044098906021_n.jpg
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,950
    113
    මිනිස්සුන්ගේ නූගත් කම සහ නොදැනුවත් කම. ගොඩක් කෑම කඩවල්වල උණු උණුවේ දුම් දාන බත් එක ගෙනල්ල හලන්නේ ප්ලාස්ටික් රෙදිහෝදන බේසම් වලට. ඊට පස්සේ ඒ බත් එක ගිනි රස්නෙන් බෙදන්න ගන්නේ ප්ලාස්ටික් පිගානක්. ලංකාවේ මිනිස්සු ගොඩ දෙනෙක් ෆුඩ් ග්‍රේඩ් ප්ලාස්ටික්, BPA Free කියන දේවල් අහලවත් නැහැ.
     
    BLJboss

    Well-known member
  • Aug 15, 2015
    1,352
    1,609
    113
    On Earth
    නොපෙනෙන තව කොච්චරක් ඒව ඇත්ද...
    මාළු වලට දාන අයිස් හදනකොට ෆොමලින් කෑන් එකට ඉරට්ටක් ගහල අරගෙන ඒක දාල අයිස් කියුබ් එක හදනව කියලත් දැනගෙන හිටියෙ නෑ නේද. අඩුවට මාළු ටික පෑලියගොඩින් අරගෙන ලොරියට අහුරගෙන මෝර්ටින් කෑන් දෙකක් ස්ප්‍රේ කරල අරන් ඇවිත් ලෑල්ලෙ දාගෙන මැස්සො නැතුව ලස්සනට විකුනන හැටි දැනගෙන හිටියද. දවල්ට මේ බත් එකේ මාළු කන නිසා මතක් වුනේ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,821
    113
    නොපෙනෙන තව කොච්චරක් ඒව ඇත්ද...
    මාළු වලට දාන අයිස් හදනකොට ෆොමලින් කෑන් එකට ඉරට්ටක් ගහල අරගෙන ඒක දාල අයිස් කියුබ් එක හදනව කියලත් දැනගෙන හිටියෙ නෑ නේද. අඩුවට මාළු ටික පෑලියගොඩින් අරගෙන ලොරියට අහුරගෙන මෝර්ටින් කෑන් දෙකක් ස්ප්‍රේ කරල අරන් ඇවිත් ලෑල්ලෙ දාගෙන මැස්සො නැතුව ලස්සනට විකුනන හැටි දැනගෙන හිටියද. දවල්ට මේ බත් එකේ මාළු කන නිසා මතක් වුනේ.

    Food City/Keels එහෙම නැතුව ඇති නේ? තොග නෙ ගේන්නෙ
     
    BLJboss

    Well-known member
  • Aug 15, 2015
    1,352
    1,609
    113
    On Earth
    Food City/Keels එහෙම නැතුව ඇති නේ? තොග නෙ ගේන්නෙ
    Food city නං කියන්න බෑ, cargills quality foods මටනං ෂුවර් කරන්න බෑ. සවුත්තු චිකන් බ්‍රෙස්ට් මට අහුවෙල තියෙනව ඉස්සර ගන්න කොට.
    කීල්ස් එකෙන් මමත් ගන්නෙ, අවුලක් නෑ ඒකෙනං.
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    නොපෙනෙන තව කොච්චරක් ඒව ඇත්ද...
    මාළු වලට දාන අයිස් හදනකොට ෆොමලින් කෑන් එකට ඉරට්ටක් ගහල අරගෙන ඒක දාල අයිස් කියුබ් එක හදනව කියලත් දැනගෙන හිටියෙ නෑ නේද. අඩුවට මාළු ටික පෑලියගොඩින් අරගෙන ලොරියට අහුරගෙන මෝර්ටින් කෑන් දෙකක් ස්ප්‍රේ කරල අරන් ඇවිත් ලෑල්ලෙ දාගෙන මැස්සො නැතුව ලස්සනට විකුනන හැටි දැනගෙන හිටියද. දවල්ට මේ බත් එකේ මාළු කන නිසා මතක් වුනේ.
    මාළු ලෑල්ලේ තියෙද්දී පත්තර කොලෙන් වහපු ස්ප්‍රේ කෑන් එකෙන් මෝටින් ගහනවා දැකලා තියනවා...
     
    Amstrak

    Active member
  • Nov 15, 2023
    246
    244
    43
    හදිස්සියේ කන්න කඩයක නැවැත්තුවා පන්නිපිටියේ.
    කෑම ගේන අතරතුර පැත්තක තැම්බෙන අල වල අමුත්තක් දැකලා බැලුවාම ප්ලාස්ටික් බෑග් එකකුත් අල එක්කම තැම්බෙනවා යමරෙට. දැනුවත් කරන්න හිතාගෙන කඩේ එකාට කිව්වම ඌ කියනව " නෑ නෑ සර් ඒ බෑග් එකේ තියෙන්නෙ බිත්තර. දෙකම එකට තැම්බුවම ලේසී" කියල.
    පැත්තකින් රේඩියෝවේ ප්ලේ වෙනවා....
    "මගේ රටට දළදා හිමි සරණයි..." කියල.
    - සාදු සාදු.

    428630518_10163990137659408_6867141044098906021_n.jpg
    Genious
     
    • Like
    Reactions: NRTG