Mortein num maalu kadawala unuth gahanawa udeta.. Formaldihyde num karawala haal masso welanna kalin pogawanawa..නොපෙනෙන තව කොච්චරක් ඒව ඇත්ද...
මාළු වලට දාන අයිස් හදනකොට ෆොමලින් කෑන් එකට ඉරට්ටක් ගහල අරගෙන ඒක දාල අයිස් කියුබ් එක හදනව කියලත් දැනගෙන හිටියෙ නෑ නේද. අඩුවට මාළු ටික පෑලියගොඩින් අරගෙන ලොරියට අහුරගෙන මෝර්ටින් කෑන් දෙකක් ස්ප්‍රේ කරල අරන් ඇවිත් ලෑල්ලෙ දාගෙන මැස්සො නැතුව ලස්සනට විකුනන හැටි දැනගෙන හිටියද. දවල්ට මේ බත් එකේ මාළු කන නිසා මතක් වුනේ.

කවුරුත්ම අවදානය යොමු කරන්නෙ නැති දෙයක් තියනවා ඒ තමයි පොඩි ළමයි ගේ වතුර බෝතල් සහ කෑම පෙට්ට්


මෙහෙම රටක උන් තමා රුසියාවට ගහන්න හදන්නේ