හදිස්සියේ_විවෘත කරන ගොඩනැගිලි

Los pollos hermanos

Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    හදිස්සියේ_විවෘත කරන ගොඩනැගිලි

    72892107-2224697194308662-5402800422912000000-n.jpg

    72981093-2224697464308635-447390534017744896-n.jpg

    73056624-2224697290975319-8233861384887074816-n.jpg

    73460687-2224697377641977-1884798405885034496-n.jpg

    72480300-2224697247641990-3132643605471035392-n.jpg

    73001490-2224697550975293-2287824427406065664-n.jpg

    දේශපාලන වාසි තකා කඩිමුඩියේ අඩක් නිමකළ පාසල් ගොඩනැගිලි විවෘත කිරීම ඔබ අනුමත කරනවාද? මේ අන් කිසි ගොඩනැගිල්ලක් නොව මේ ශ්‍රී ලංකාවේ පාසලක් සතු විශාලතම ගොඩනැගිල්ල වන කොළඹ ආනන්ද විද්‍යාලයේ සත්මහල් ගොඩනැගිල්ලයි.. 2019 ක් වූ ඔක්තෝබර් මස 22 දින විවෘත කිරීම සඳහා වත්මන් ආණ්ඩුව කටයුතු කිරීම තරයේ හෙළා දකින අතර වැඩ කටයුතු සම්පූර්ණයෙන්ම නිමවා ඇත්නම් එය විවෘත කිරීම පිළිබඳව අපට කිසිදු ගැටලුවක් නොමැති බවද මතක් කර දෙන්නේ රටේ අනාගත පරපුර වෙනුවෙන් උරුම වන සම්පත් වලින්ද දේශපාලන වාසි ලබාගැනීමට මෙලෙස කටයුතු කිරීම සම්බන්ධයෙන් අදාළ බලධාරීන් ලැජ්ජා විය යුතු බවද තරයේ මතක් කර දෙමිනි.
    📌📌📌📌📌📌📌📌📌📌📌📌📌📌📌📌📌📌📌
    මෙම නීච ක්‍රියාවට විරෝධය පළ කිරීම සදහා 2019ක් වූ ඔක්තෝබර් මස 21 වන දින උදෑසන 7.00 ආනන්ද විද්‍යාලයීය ප්‍රධාන පිවිසුම අසලට පැමිණෙන ලෙස පාට පක්ෂ භේදයකින් තොරව ආනන්දයට හිතැති සහෘද ඔබ සියලු දෙනාටම ආරාධනා කර සිටිමු..
    #ආනන්දය♥️💛♥️ (Copied)

    ප.ලි :නෙලුම් කුළුණ කියල එකක් හෙණ සද්දයක් දාලා විවෘත කලා , දවස් දෙකකින් පස්සෙ ඒක බලන්න ගියාම කිව්වෙ තාම වැඩ ඉවර නෑ වැහුවා කියල හදන්න

    යාපනේ ජාත්‍යන්තර කියල නමකින් බෝඩ් එකක් ගහල ගුවන් තොටුපොළක් විවෘත කලා දැක්ක විදියට ඒකෙ පාරවල් ටිකට කාපට් තියා තාරවත් නොදාපු බොරළු පාරවල් වගයක් දැක්කෙ නම්

    සත් මහළට කලින් අපි ඉගෙනගත්ත පස් මහළ කියන්නෙ පන්ති 40ක් විතර තිබ්බ එක වර ළමයි 1500-1800 වගේ ඉගෙනගන්න, උඩ හෝල් එකේ තව උත්සවයක් තිබ්බොත් ළමයි තව වැඩිවෙන ගොඩනැගිල්ලක්, බාගෙට හදලා එක්කො පාවිච්චි කරන්න පුළුවන් , නැත්තං ආයෙ වහල වැඩ ඉවර කරන්න පුළුවන් , බාගෙට හදලා ඕපන් කරන එකෙන් වෙන්නෙ ඔය අවට හා ඇතුලෙ ඉන්න ළමයිගෙ ජීවත අවධානමක් ඇතිවෙන එක විතරයි , සෝ හදිස්සියක් නෑ වටේ ප්ලාස්ටර් ගලවල සම්පූර්ණයෙන් හදලම විවෘත කරන්න දෙන්න , බොරුවට ළකුණු දාගන්නෙ යන්නෙ නැතිව 😑
     
    • Like
    Reactions: sithija.h

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    APe lapa kota ta nam owa prashnayak na. mokada RAnil hamu gewana nisa. habai gewana salli nawattapu data api rajapakshalata banna wage newe munta baninne .ayth ithin oka hellenakam baninawa:yes::yes:;);):yes::yes:
     
    • Like
    Reactions: sithija.h

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගූ ඇන් පී කාරයන්ගෙ තියෙන්නෙ බොරුවයි වoචාවයි විතරයි වෙන කිසිම දෙයක් නැ..
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    APe lapa kota ta nam owa prashnayak na. mokada RAnil hamu gewana nisa. habai gewana salli nawattapu data api rajapakshalata banna wage newe munta baninne .ayth ithin oka hellenakam baninawa:yes::yes:;);):yes::yes:

    ගූ ඇන් පී කාරයන්ගෙ තියෙන්නෙ බොරුවයි වoචාවයි විතරයි වෙන කිසිම දෙයක් නැ..
    :yes::yes::yes:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    හැමිනේෂන්....මොක්කුද මුන්...

    මට තියන ප්‍රශ්නේ...අපේ මද්‍යස්ථ ස්වාදීන තාම චන්දෙ දාන්නේ කාටද කියල අහල thread අරින අයියල ඇයි මේවට වචනයක් කියන්නේ නැත්තේ....
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හැමිනේෂන්....මොක්කුද මුන්...

    මට තියන ප්‍රශ්නේ...අපේ මද්‍යස්ථ ස්වාදීන තාම චන්දෙ දාන්නේ කාටද කියල අහල thread අරින අයියල ඇයි මේවට වචනයක් කියන්නේ නැත්තේ....

    උන්ට මේව පේන්නෙ නැ, දැක්කත් පුක හපාගෙන කොහොම හරි ඉවසන් ඉන්නව, මීක් කියන්නෙ නැ..:lol::lol::lol:
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,361
    12,623
    113
    Piliyandala
    හංසයාට චන්දෙ දෙන එවුන්ට මොලේ කලඳක් නැද්ද මන් අහන්නේ... නිකන් ඇස ඇරලා බලපන්කො මෙච්චර දෙයක් වෙලත් බොලට හුරේ දන්නා පුළුවන්නේ.... ඇයි උන්ට මොලේ දෙන්න බැරි කාටහරි? පුනුරුත්තාපනය කරන්න ඕනේ ඕකුන්ව
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,587
    113
    ආනන්දයේ 'සත්මහල' ගොඩනැගිල්ලේ අතුරුදහන් වූ සමරු පාලකයේ, අතුරුදහන් නොවූ චායාරුප.
    Pictures speak the truth when plaques mysteriously disappear.

    අම්මටසිරි... සැරවැඩිද මන්දා ටෝක...
    මාකුඹුරෙ බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයටත් වුනේ ඕකමතමයි...
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කාලකන්නි කම ඉහවහා ගිහින්......
    කොල්ලනි මේ වගේ නපුන්සක රැලක් එලවන්න චන්දෙ දීපල්ලා මේපාර.....
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,386
    8,552
    113
    රූකඩ රාජ්ජේ
    fb-img-1571647698404.jpg

    fb-img-1571647692394.jpg

    fb-img-1571647701610.jpg

    fb-img-1571647695495.jpg

    ආනන්දයේ 'සත්මහල' ගොඩනැගිල්ලේ අතුරුදහන් වූ සමරු පාලකයේ, අතුරුදහන් නොවූ චායාරුප.
    Pictures speak the truth when plaques mysteriously disappear.

    ඔන්න ඕකනේ ඉතිං වෙලා තියෙන්නේ.......ගෝටා නේ වැඩේට බැහැලා තියෙන්නේ.....කුහක කම ඉහවහා ගිහිං....හෙට ඕකුන්ට "හූ" කියලා එලවන එක ආනන්දේ උන්ට බාරයි...
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,587
    113
    හංසයාට චන්දෙ දෙන එවුන්ට මොලේ කලඳක් නැද්ද මන් අහන්නේ... නිකන් ඇස ඇරලා බලපන්කො මෙච්චර දෙයක් වෙලත් බොලට හුරේ දන්නා පුළුවන්නේ.... ඇයි උන්ට මොලේ දෙන්න බැරි කාටහරි? පුනුරුත්තාපනය කරන්න ඕනේ ඕකුන්ව

    මොකුත් කියන්න එපා ඒ ගොල්ලො පඩියට වැඩ කරන්නෙ.. ඒ එයාලගෙ රස්සාව. බඩ වියත ගැනත් හිතන්න එපැයි...
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth

    අම්මටසිරි... සැරවැඩිද මන්දා ටෝක...
    මාකුඹුරෙ බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයටත් වුනේ ඕකමතමයි...

    කෝ බන් මේකේ වැලලෙන්න හදන මධ්‍යස්ථ මතධාරීන් සෙට් එක, මේවා ගැනත් කතාකරපල්ලා. මේ සක්කිලි ආණ්ඩුව කලේ ඔය වගේ දේවල් තමයි. කලින් ආණ්ඩුවේ project ටිකවත් තාම ඉවරකරගන්න බැරුව පිස්සු කෙලිනවා. ඕනි තරම් උදාහරණ තියනවා.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,648
    2,431
    113
    කෝ බන් මේකේ වැලලෙන්න හදන මධ්‍යස්ථ මතධාරීන් සෙට් එක, මේවා ගැනත් කතාකරපල්ලා. මේ සක්කිලි ආණ්ඩුව කලේ ඔය වගේ දේවල් තමයි. කලින් ආණ්ඩුවේ project ටිකවත් තාම ඉවරකරගන්න බැරුව පිස්සු කෙලිනවා. ඕනි තරම් උදාහරණ තියනවා.
    :rofl:
     
    Similar threads