හදිස්සිය තමයි මාව කෑවෙ - මහින්ද
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් එවා ඇති ලිපියට වහාම පිළිතුරක් දිය යුතු බව මහින්ද පිළේ පිරිසක් එජනිස කුරුණෑගල දිස්ත්‍රික් අපේක්ෂක මහින්ද රාජපක්ෂට පවසා තිබේ. උදය ගම්මන්පිල සහ ඩලස් අලහප්පෙරුම ඇතුළු පිරිසක් මෙම යෝජනාව ඔහු වෙත ඉදිරිපත් කර ඇත.
මහින්ද රාජපක්ෂ මෙම යෝජනාවෙන් දැඩිලෙස කෝපයට පත්ව ඇති අතර ඊට පිළිතුරු දෙමින් පවසා ඇත්තේ 'ඔය හදිස්සිය තමයි ඔක්කොම කළේ' යනුවෙනි. එසේ පවසමින් ගම්මන්පිල හා ඩලස් ඇතුළු පිරිසට බැනවැදී
NEWS අගමැතිකම නම් දෙන්නෙම නෑ - මෛත්‍රි මහින්දට ලිපියකින්ම කියයි
කිසිදු හේතුවක් මත අගමැතිධූරය ලබාදීමට තමන් සූදානම් නැතැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන එජනිස කුරුණෑගල දිස්ත්‍රික් අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතාට ලිඛිතවම දන්වා තිබේ.
අද උදෑසන මහින්ද රාජපක්ෂ වෙත මෙම ලිපිය යවා ඇති අතර, පක්ෂයේ අනාගතය වෙනුවෙන් තමන්ගේ කටයුතුවලට බාධා නොකරන ලෙසද අදාළ ලිපිය මගින් ජනාධිපතිවරයා මහින්ද රාජපක්ෂට දන්වා තිබේ. ජනවාරි අටවැනිදා පරාජය පිලිගෙන ඉවත් වූවාක් මෙන් පක්ෂය සහ පාක්ෂිකයා රැකගැනීමට අවස්ථාව සැලසෙන පරිදි කටයුතු කරන ලෙසද ජනාධිපතිවරයා යවා ඇති මෙම ලිපියේ සදහන්ය.