හදිස්සි case එකක්..

wiskoththa

Active member
  • Aug 21, 2006
    375
    24
    28
    මට video tutorials හදන්න පුලුවන් මොකක් හරි හොඳ software එකක් කියහන් මචන්ලා.... ටිකක් හදිස්සි වැඩකට...

    නිකන්ම screen recording විතරක් තියෙන සොෆා එකකට වඩා මේ වගේ වැඩකට use කරන්න තියෙන වෙනම සොෆා එකක්නම් එළම තමා........