හදිසියට බොකක් සෙට් උනොත් යන්ට Toilets (Mega Thread)

knight1

Well-known member
  • Jan 24, 2016
    634
    551
    93
    1606215021805.png

    York Street, Colombo Fort

    https://www.google.com/maps/@6.9347...4!1sJOGsWNNq9h_y_iczTT861w!2e0!7i13312!8i6656

    වම් පැත්තේ තියෙන්නේ කාර්ගිල්ස් බිල්ඩිම
    දකුණු පැත්තේ තියෙන්නේ පදිකවේදිකාවත් සමග තියෙන භූගත පොදු වැසිකිළිය.. ඇරලද වහලද කියන එක දන්නේ නෑ
     

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    View attachment 103653
    York Street, Colombo Fort

    https://www.google.com/maps/@6.9347...4!1sJOGsWNNq9h_y_iczTT861w!2e0!7i13312!8i6656

    වම් පැත්තේ තියෙන්නේ කාර්ගිල්ස් බිල්ඩිම
    දකුණු පැත්තේ තියෙන්නේ පදිකවේදිකාවත් සමග තියෙන භූගත පොදු වැසිකිළිය.. ඇරලද වහලද කියන එක දන්නේ නෑ
    මේක නම් පිරිසිදුවට තියෙනවා
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    හරියට ලයින් කරලා කියපන්කෝ.. මාලබේ ස්ල්ට් එක පැත්තේ ආවොත් යුරාජ් යන තැනට යන්ට පුලුවනි.කඩේ සිලික් කවරය තියන් නෙවෙයි නේද ඉන්නේ

    මූ යකෝ......!!
     

    JINX_XNIJ

    Well-known member
  • Jul 11, 2016
    2,850
    2,123
    113
    ............
    මේක දැක්කහම මට මතක් උනේ පට්ට යු-ටියුබ් වීඩියෝ එකක් කරන්ඩ පුළුවන්,
    " පොරකට රෙන්ඩ බරක් සෙට් වෙනවා එතකොට පොරට මතක් වෙනවා මේ ත්‍රෙඩ් එක ටක් ගාලා එක බලලා හොද ටොයිලට් එකක් හොයා ගන්නවා අන්තිමට පොර හොදට රීලා ඇවිල්ලා හොදට හුස්මක් එහෙම අරන් කියනවා උබටත් එහෙම දෙයක් උනොත් ටක් ගාලා බලන්ඩ elakiri.com කියලා "
    1*wSFL-SF4UNjNh_Te4Ndw8w.jpeg
     
    • Haha
    Reactions: navinnuwan

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,107
    34,658
    113
    Hama train ekakama naa machan. Dura yana ewwage nam thiyenawa. Happe samahara ewanam ithin gu 70y :lol::lol::lol::lol:
    1st Class AC පෙට්ටිවල නම් සුපිරියටම තිබුණා. අවුරුද්දකට විතර කළින් දැන් කොහොමද දන්නෑ.
     

    gepa

    Well-known member
  • මේ දවස් වල වැසිකිලි ගොඩක් එව්වා කොරෝනා හන්දා ලොක් ඩවුන් වෙලා..පොදු වැසිකිලි පාවිච්චි නොකර කොහේ හෝ බිමට පාත් වෙන එක තමයි කරන්ඩ වෙන්නේ
     

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    මට පාරෙදි සෙට් උනොත් අනාතයි...ගෙදර එකට හැර වෙන ඒවට ගියාට යන්නේ නෑ.