මේක නම් පිරිසිදුවට තියෙනවාView attachment 103653
York Street, Colombo Fort
https://www.google.com/maps/@6.9347...4!1sJOGsWNNq9h_y_iczTT861w!2e0!7i13312!8i6656
වම් පැත්තේ තියෙන්නේ කාර්ගිල්ස් බිල්ඩිම
දකුණු පැත්තේ තියෙන්නේ පදිකවේදිකාවත් සමග තියෙන භූගත පොදු වැසිකිළිය.. ඇරලද වහලද කියන එක දන්නේ නෑ
හරියට ලයින් කරලා කියපන්කෝ.. මාලබේ ස්ල්ට් එක පැත්තේ ආවොත් යුරාජ් යන තැනට යන්ට පුලුවනි.කඩේ සිලික් කවරය තියන් නෙවෙයි නේද ඉන්නේ
මේක දැක්කහම මට මතක් උනේ පට්ට යු-ටියුබ් වීඩියෝ එකක් කරන්ඩ පුළුවන්,
" පොරකට රෙන්ඩ බරක් සෙට් වෙනවා එතකොට පොරට මතක් වෙනවා මේ ත්‍රෙඩ් එක ටක් ගාලා එක බලලා හොද ටොයිලට් එකක් හොයා ගන්නවා අන්තිමට පොර හොදට රීලා ඇවිල්ලා හොදට හුස්මක් එහෙම අරන් කියනවා උබටත් එහෙම දෙයක් උනොත් ටක් ගාලා බලන්ඩ elakiri.com කියලා "
1st Class AC පෙට්ටිවල නම් සුපිරියටම තිබුණා. අවුරුද්දකට විතර කළින් දැන් කොහොමද දන්නෑ.Hama train ekakama naa machan. Dura yana ewwage nam thiyenawa. Happe samahara ewanam ithin gu 70y![]()