හදිසි අනතුරක්

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,083
    5,869
    113
    canada
    මේක දැක්කද. අද Liveleak එකේ දල තිබ්බේ. වැටිච්ච විදියට කොන්ද බේරුනොත් ඇති. සුසුම්නාව කැඩුනොත් මුළු ජීවිතේම ඇදේ තමයි (ජීවත්වෙන්න වාසනාව තිබ්බොත්). මිනිස්සු රැකියාවක් වෙනුවෙන් කොච්චර අවදානමක් ගන්නවද? කොච්චර දක්ෂතාව පලපුරුද්ද තිබ්බත් හැමදේම තත්පරයෙන් වරදින්න පුළුවන්.

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අපෝ ඕවා මහ බයානක වැඩ බං.. කොච්චර පලපුරුද්දක් තිබ්බත් වැඩක් නැහැ.. කරුම වෙලාවට..:(

    Liveleak එකේ වීඩියෝ යූටියුබ් දාන්න දෙනවද බං.. මම ඉස්සර දාන දාන එක උන් අයින් කරනවනේ..:growl:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ලෝරා බාන්ස් සියදිවි නසාගන්න වීඩියෝ එකත් තිබ්බෙ ඕකෙ නේ ? :dull: :dull: