හදිසි ඡන්දයක්‌..................................

u.saradiyel

Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH

    http://www.divaina.com/2016/09/11/news01.html

    මොකද මේ චන්ද කල් දාගෙන හිටපු අයට හදිසි චන්ද තියන්න හිතක් පහල උනේ?

    මචන්, එට්කා අත්සන් කරන්න ඕන. ඊ ලඟට අතුරුදන් කොමිස මගින් යුද්දෙට දායක උනු හැමෝටම නෙලන්න ඉඩකඩ හදා දෙන්න ඕන. බඩු මිළත් වැඩි කරන්න, තව බදු ගහන්නත් ඕන ඇති. ඉතින් ඔය දේවල් කරල චන්ද වලට යාගන්න අමාරු නිසා ඊට ඉස්සෙල්ල අන්දන්න හදන්නෙ.
    පාවෙන චන්ද එහෙම බාගන්න පුලුවන් සුරංගනා කතා දෙක තුනකින්.අහුවෙන එකෙක් අහුවෙයි. කරන්න දෙයක් නෑ තමයි ඒකට. ඒත් උඹලම හිතල බලන්න ඕන එන්න හදන්නෙ මොකාටද කියල.මේ චන්ද ටික ගොඩ දාගත්තොත් ආයෙම චන්දයක් එන්නෙත් ගොඩාක් කාලෙකින්. ඒ වෙද්දි පෙරහැර ගිහින්.
    වෙන්න පුලුවන් දේවල් තමයි මේ.තීරණ ගන්න එක තම තමන්ගෙ දෙයක්.
    එට්ක කියන්නෙ සෙල්ලමක් නෙමි.රටම පාව දීල මේ වගේ කොමිසම් දාල නෑ ඔය එක රටක්වත්. වෙන්න යන්නෙ මොනවද කියල තේරුම් ගමු
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,861
    1,003
    113
    ගෙදර

    නෑ බන් අරූ මැරෙන්න ලගයිලුනෙ ඊටකලින් රටම විනාශ කරන්න එපැයි.දැන් ඌ තමයි අලුත්ම මරාගෙන මැරෙන කොටියා. එක පාර ජාතියම විනාශ කරන එක තමයි ඔය එන්න හදන්නෙ.
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    එට්කා ගිවිසුම නම් රනිලා කොහොම හරි ගහනවා
    ඒක නවත්වන්න මොනවා හරි කලොත් මිස බදු ගැහිල්ලනම් නවත්වන්න බැහැ මචන් මොකා ආණ්ඩුවට ආවත්
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    නෑ බන් අරූ මැරෙන්න ලගයිලුනෙ ඊටකලින් රටම විනාශ කරන්න එපැයි.දැන් ඌ තමයි අලුත්ම මරාගෙන මැරෙන කොටියා. එක පාර ජාතියම විනාශ කරන එක තමයි ඔය එන්න හදන්නෙ.
    උඹ කියන්නෙ ආන්ඩුවක් හදාගන්නම අවස්තාවක් දෙනව කියලද?

    එට්කා ගිවිසුම නම් රනිලා කොහොම හරි ගහනවා ඒක නවත්වන්න මොනවා හරි කලොත් මිස බදු ගැහිල්ලනම් නවත්වන්න බැහැ මචන් මොකා ආණ්ඩුවට ආවත්
    බදු කතාවනම් හරි mcn. ඒත් චන්දෙ ගොඩ දාගත්තට පසී ආයෙ චන්දයක් එද්දි අපෙ උන්ට තව බෝල ටික්ක බස්සයි. වෙච්ච දේවල් අමතක වෙනවලුනෙ අපෙ උන්ට සති දෙකෙන්.
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,396
    2
    3,258
    113
    දෙමළ ජාතික සන්ධානය ඉදිරි මැතිවරණයේදී ශී‍්‍රලනිපය හා එක්ව තරග කිරීමට කැමැත්තෙන් පසුවන්නේ යයි කොළඹදී මාධ්‍ය අමතමින් බස්නාහිර මහ ඇමති අමාත්‍ය ඉසුර දේවපි‍්‍රය පැවසීය.
    දෙමල සන්ධාන නායකයා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන වෙත මේ බව දන්වා ඇති බවද කී මහ ඇමති ඉසුර දේවප‍්‍රිය බොහෝ දුරට ඊලග මැතිවරණයේදී චෙමළ ජාතික සන්ධානය ශ‍්‍රිලනිපය හා එක්ව තරග වදිනු ඇතැයිද කියා සිටියේය.

    palath saba 3 mulin thiyaida?
     
    Last edited:

    එතකොට අගමැතිතුමා කරපු කියපු දේවල් සේරම වතුරෙ ගිහින්ද? ඕකුන්ගෙ බොරු බන්. පරාදයි උඩින්ම. ඒ නිසා කියවනව.

    aniwa...........palath saba 3k nisa gema gahayi. ethakota lesine.
     
    Last edited:

    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    නෑ බන් අරූ මැරෙන්න ලගයිලුනෙ ඊටකලින් රටම විනාශ කරන්න එපැයි.දැන් ඌ තමයි අලුත්ම මරාගෙන මැරෙන කොටියා. එක පාර ජාතියම විනාශ කරන එක තමයි ඔය එන්න හදන්නෙ.

    :rofl::rofl::rofl::lol:
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,396
    2
    3,258
    113
    එතකොට අගමැතිතුමා කරපු කියපු දේවල් සේරම වතුරෙ ගිහින්ද? ඕකුන්ගෙ බොරු බන්. පරාදයි උඩින්ම. ඒ නිසා කියවනව.

    aniwa...........palath saba 3k nisa gema gahayi. ethakota lesine.

    :yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පලත් සබා නෙමේ විසුරවල තියෙන ප්‍රාදේශිය සබා ටික කලින් තිබ්බනම් හොදයි මම හිතන්නෙ,ප්‍රාදේශිය සබාව තියාගන්ඩ බැරුව දගලන පාන්ඩුව පලාත් සබාම තියයි ලොල් තමා.:lol:
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    Den mechchara kal geni merichcha miniha wage merenna heduwa (funkyguy) chande kal danawa kiyala. Den bolata puluwanne aluth pakshen chande dinala andu hadala rata beraganna
    ha..................... ube puka aran palayan dan. arahe hoyanawa athi. moda musala pagara natta.

    පලත් සබා නෙමේ විසුරවල තියෙන ප්‍රාදේශිය සබා ටික කලින් තිබ්බනම් හොදයි මම හිතන්නෙ,ප්‍රාදේශිය සබාව තියාගන්ඩ බැරුව දගලන පාන්ඩුව පලාත් සබාම තියයි ලොල් තමා.:lol:
    :rofl::P balamuko........................................
     
    GramaSevaka

    Banned
    Mar 29, 2016
    57
    5
    0

    ත්‍රේඩ් එක දැම්මනම් පකො, කමෙන්ට් ටික ඉවසපන්.. තොගේ කාල්ටන් හිවල්ලුන්ට විතරක් බලන්න දැම්මානම් මැදමුලනේ කුස්සියේ රැස්වෙයන්.. පොන්න පකා..
     
    • Like
    Reactions: Identity

    GramaSevaka

    Banned
    Mar 29, 2016
    57
    5
    0
    පලත් සබා නෙමේ විසුරවල තියෙන ප්‍රාදේශිය සබා ටික කලින් තිබ්බනම් හොදයි මම හිතන්නෙ,ප්‍රාදේශිය සබාව තියාගන්ඩ බැරුව දගලන පාන්ඩුව පලාත් සබාම තියයි ලොල් තමා.:lol:
    තොට ඔනා ඔනා හැටියට කරන්න මේකෙ සුමනදාසගේ ආන්ඩුවද?? කරන හැටියට තමා කරන්නේ බැරිනම් මහ රජත් එක්ක මැලේසියාවට හරි සීශෙල්ස් හරි පල වල් ඌරා