Shiranthi Madam innawane

හොර id හදපු ගෑණියක් කමක් නැද්ද? උඹල/අපි එහෙම හොරට හැදුවොත් ඇතුලෙ තමා...
ඒත් මෙයා...![]()

දැන් එකපාරම හදිසි ජනාධිපතිවරනයක් කෝල් කරොත් කවුද පොහොට්‍ටුවෙන් දාන්නේ.ගෝටාට තාම සිටිෂන් එක තියෙනවා.බැසිල්ටත් එහෙමයි.මහින්දට කොහොමත් බෑ.සිටිසන්ශිප් එක කැන්සල් කරන්න මාස තුනක්වත් යයි.එහෙම උනොත් චමල් විතරයි.
බයියෝන්ට ශිරන්ති ඉන්නවා කියමුකෝ..
ජෙප්පෝ කාවද දාන්නේ..රනිල් හාමුද ? ප ච රණවකද ?සජිත්ද ?
නැහැ ඔය කවුරුත් නෙමෙයි. මහින්ද ගෝටා ඇතුළු සියලුම දෙනාගේ සහයෝගයෙන් රියර් අද්මිරාල් සරත් වීරසේකර එන්න ඕනේ. දිනන්න ඕනේ නම් වෙන විකල්පයක් නැහැ ගෝටට එන්න බැරිනම්.
ජිනීවා වල රට වෙනුවෙන් තනියෙම දීපු ගේම් නිසා එතුමාගේ ජනප්‍රියතාව ඉතාම ඉහලයි. ඒ වගේම එතුමා ගැන නොදන්නා ගම්වල ඉන්න නූගත් බයියන්ට කතාකරන්න ඕනේ මහින්ද එතුමා වෙනුවෙන්.

Joke of the Day
Mahindage pawulen pita Dinesh Gunawardhana wage ekektawath chance ekak nathi kota
Sarath Weerasekarala gena kumana kathada![]()