හදිසි දුම්රිය වර්ජනයක්.

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,160
    34,761
    113
    Tr.png


    දැන් වැඩ ඇරිලා ආවම යන්න කෝච්චි නැතිවෙයිද සිංහලු?


    https://www.hirunews.lk/265621/දුම්...04ii8JPHfsP3pZh-it3TLlk6UantOsbrCbDzxV1ha-v1M
     
    • Sad
    Reactions: hodakolla and NRTG

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනේ පව් තෙර්ඩ් දාල හත්පොලෙත් ගාගෙන ලොල්.. :lol: :lol: :lol: :lol:
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,160
    34,761
    113
    අනේ පව් තෙර්ඩ් දාල හත්පොලෙත් ගාගෙන ලොල්.. :lol: :lol: :lol: :lol:
    ඇයි බං ස්ට්‍රයක් එක තිබුණනං එහෙම අපි කොහොම ගෙදර යන්නේ ට්‍රේන් එකෙන්
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,320
    32,033
    113
    ස්ට්‍ර්ය්ක් එක ඉවරයි නේද???
    Moka hari wiplawaya pawala denna athi account ekata keeyak hari dapan kiyala. Oka thamai waraya jatiyatath une lol... pawa denno ganna unta gahanna ona...
     

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    🔴 BREAKING🔴
    දුම්රිය නියාමක සහ රියදුරු මහතුන්ගේ වෘත්ති සමිති ක්‍රියාමාර්ගයක් හේතුවෙන් අද දිනයට ධාවනය වීමට නියමිත සියලුම රාත්‍රී තැපැල් දුම්රියන් ධාවනය නොවන බව කරුණාවෙන් සලකන්න

    කොළඹ කොටුව දුම්රිය ස්ථානය

    අද රැ ඉදන් පටන් අරන් ආයේත්
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,160
    34,761
    113
    අද A/C බස් එකක සැපට වැඩට ආවා. මගදි දැක්කා 69ලස්සෙට අයිති බයියෝ සෙට් එකක් ට්‍රේන් එකේ අතින් කටින් එල්ලිලා වැඩට එන ආකාරය. පව් බං බයියෝ.
     

    Similar threads