හදිසි නීතිය වෙනුවෙන්
හදිසි නීතිය වෙනුවෙන්
පාර්ලිමේන්තුව යළි කැඳවන නිසා
හිටපු මැති ඇමැතිවරුන් සඳහා
එක්කෝටි හැට හය ලක්ෂයක් !
පාර්ලිමේන්තුව විසුරුවා හැර ඇතත් හදිසි නීතිය සම්මත කර ගැනීම සඳහා යළි පාර්ලිමේන්තුව කැඳවන හෙයින් ඇමැතිවරුන්ට හා හිටපු මන්ත්රීවරුන්ට ඔවුන්ගේ වැටුප් හා වරප්රසාද වෙනුවෙන් එක්කෝටි හැටහය ලක්ෂයකට අධික මුදලක් ගෙවීමට සිදු වේ.