හදිසි නීතිය වෙනුවෙන්

nasam

Well-known member
  • Dec 23, 2009
    3,654
    329
    83
    42
    මහ පාරේ
    හදිසි නීතිය වෙනුවෙන්

    හදිසි නීතිය වෙනුවෙන්
    පාර්ලිමේන්තුව යළි කැඳවන නිසා
    හිටපු මැති ඇමැතිවරුන් සඳහා
    එක්‌කෝටි හැට හය ලක්‍ෂයක්‌ !


    පාර්ලිමේන්තුව විසුරුවා හැර ඇතත් හදිසි නීතිය සම්මත කර ගැනීම සඳහා යළි පාර්ලිමේන්තුව කැඳවන හෙයින් ඇමැතිවරුන්ට හා හිටපු මන්ත්‍රීවරුන්ට ඔවුන්ගේ වැටුප් හා වරප්‍රසාද වෙනුවෙන් එක්‌කෝටි හැටහය ලක්‍ෂයකට අධික මුදලක්‌ ගෙවීමට සිදු වේ.