හදිසි මුදල් අවශ්‍යතාවක් සඳහා ඉඩමක් විකිණ

wolf_KY2k

Member
Apr 12, 2017
78
15
0
හදිසි මුදල් අවශ්‍යතාවක් සඳහා ඉඩමක් විකිණ

පිළිමතලාව Foodcity එක ගාවින් ඇතුලේ පර්චස් 40ක ඉඩමක් විකුනන්න තියනවා. කොටස් 3කට (පර්චස් 10, 12, 14) වෙන වෙනම උනත් දෙන්න කැමති. ඉඩමටම වාහනයක් ගන්න පුළුවන්. සියලු පහසුකම් සහිතයි. දැනට කරාඹු වගාවක් තියනවා. වැඩි විස්තර සඳහා විමසන්න. දුරකථන අංකය private message මගින් ලබා දිය හැක. හදිසි මුදල් අත්‍යවශ්‍යතාවක් සඳහා.
 

Mali2009

Well-known member
  • May 20, 2009
    1,827
    1,511
    113
    ඔව් .. ඔප්පු නිරවුල්. නීතිමය ප්‍රශ්න මොකුත් නැහැ.

    Not about deeds I just wanted to know whether the partitioning plan is approved by the town council or the pradesheeya saba which ever is relevant to your area. ‍