House in Kalutara - Horana Road for sale

Mar 9, 2010
432
16
0
65 perch Land with 02 Houses (Big House with 03 Bed Room & Small House). 20 ft wide access road, 300 metre to Kalutara Horana Road. 03 km to Galle Road. 5 km to Kalutara cities. Clear Deeds, Water, Telephone & Electricity available , Good Residential Area, closely located to a National School.

Rs: 7,500,000 - Price can be Negotiable.



කළුතර හොරණ පාර, උස්ගොඩැල්ලවත්තේ වෙල්යායකට මායිම්ව පිහිටි පර්චස් 65ක මෙම වටිනා ඉඩම, නිදන කාමර 3ක් සහිත නිවස (බිමට කොන්ක්‍රීට යොදා ඇත, සිවිලිං ගසා නැත) සහ කුඩා ප්‍රමාණයේ නිවසත් සමඟ සම්පූර්ණව හෝ කොටස් වශයෙන් කඩිනමින් (මුදල් හදිස්සියකට ) විකිනීමට ඇත. සංචාරක නිකේතනයකට උවද සුදුසුය. කළුතර නගරයට විනාඩි කීපයකින් ලගාවිය හැක. ලිං ජලය, විදුලිය, දුරකතන පහසුකම් සහිතයි. අවශ්‍ය නම් පර්චස් 20ක ඉඩම සහ නිදන කාමර තුනක් සහිත නිවස හෝ පර්චස් 45ක ඉඩම කුඩා නිවසත් සමඟ හෝ කොටස් වශයෙන් මිලදීගත හැක. පුළුල් මාර්ඟ, නිරවුල් ඔප්පු. නිවාස දෙක සඳහා වෙන වෙනම විදුලි පහසුකම් ඇත.


Rs: 7,500,000 - මිළ ගණන් සාකච්ජා කරගත හැක.

සැයු:

මේ ගැන ඉනන්දුවක් දක්වන කෙනෙක් ඉන්නවනම් මට PM කරන්න, එතකොට මම අදාල කෙනාගේ කන්ටැක්ට් නම්බර් එක දෙන්නම්, හැබැයි මම බොකර් කෙනෙක් නම් නෙමෙයි, අදුනන කෙනෙකුගේ ඉඩමක්. හදිස්සියකට විකුණන්න හොයන නිසයි උදව්වක් විදියට සයිට් එකේ දැම්මේ.
 
Last edited: