හදිසි රැස්වීමක්

Tricle_Buwa

Well-known member
  • Sep 15, 2019
    12,798
    18,601
    113
    පාර්ලිමේන්තුව විසුරුවන්න යන්නේ
    එහෙම වුනොත් අනුරගේ සිහිනය කපෝති

    ඉස්සෙලා මහා මැතිවරණයක් අවොත් හරි නේ අමාරුව
    ඒක මේක කෙසේ වෙතත් නියමිත දවසට ජනජනාධිපතිවරණය පවත්වන්න ඕනෙ..

    පාර්ලිමේන්තු විසුරුවල ගේම් දෙන්න බෑ මේ පාර