හොද සුවද් හදුන්කූරු නිශ්පාදන කරන හැටි හරි නැත්නම් කොටුවෙන් සුවද නොකල හදුන්කූරු(පාට හදුන්කූරූ හෝ තෙල් හදුන්කූරූ හරි) පුලුවන් හරි තැනක් හරි දන්න කවුරු හරි දන්නවද?
හොද සුවද වර්ග ගන්න තැනකුත් කියන්න
වචනෙකින් හරි උදව් කරන ,රිප්ල්‍යි කරන හැමෝටම පින්.
හොද සුවද වර්ග ගන්න තැනකුත් කියන්න
වචනෙකින් හරි උදව් කරන ,රිප්ල්‍යි කරන හැමෝටම පින්.
