Obage wiswasaya nathi boho de anek minisun wiswasa karai. Yamak weemata obage wiswasaya awashya nowe.
මගේ විශ්වාසය නොවෙයි. බහුතරයකගේ විශ්වාසය. හොද මිනිස්සුන්ට හොදයි කීමත් ජේවීපී න්‍යායයට අනුව වැරදියිද? අපිට නම් ජේවීප් අප්‍රියයි. ඇත්තම කථාව ඒක.. අපිට මතකයිනේ බස් එකට පැනලා බස් එකේ හිටපු හමුදාවේ කොල්ලන්ගේ බෙලි කපලා T56 අරන් පැනපු හැටි. ජේවිපි එක උගත් තරුණ ජීවිත බිලි දීලා කරපු සෙල්ලම අපි දැක්කානේ... අර විජිත හේරත් යූ. එන්. පී. ආණ්ඩුව බේරගන්න දුවපු දිවිල්ල අපි දැක්කා. ඊටත් ඔය සක්කිලි රඟපෑම මම නම් තමුන්ට වඩා හොදට පෞද්ගලිකව ලග ඉදලාම දැකලා තියෙනවා....
Last edited:
