හද + නාසා බොරු ව (වරෙල්ලා සාකච්ඡා වට)

bestdivx

Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    මට තියෙන ගැටලුව හදට ගියාද නැද්ද කියන එක නෙවි මචන්. ඔය ඇපලෝ මිෂන් වලට සම්බන්දවුන Astronaut ල ගෙන් 90% විතර අවුරුදු 80 වට වඩා ජීවත්වුණේ කොහොමද කියන එක:confused::confused::confused:. මට මතක විදියට 80වට අඩුවෙන් මරුනෙ දෙනෙක් වගේ එක්කෙනෙක් බයික් accident එකකින් අනිත් එක්කෙනා heart attack එකකින් වගේ මතක.
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639

    Astronaut කෙනෙක් වෙන්න බෑ fitness නැතුව බඩ තඩියට තියාගෙන Astronaut Candidate Program එකට තේරෙන්නත් හෙන physical requirement වගයක් තියනව .. & specialist scientist ල ඇරුනම අනිත් ගොඩක් අය military එකේ හිටපු උන් air force pilot ල වගේ ... උන් කොහොමත් fitness තියාගෙන healthy පිටනේ ඉන්නේ ... ඒවගේ උන් සියකගෙන් විතර තෝරලා 10ක් විතර ගන්නේ එක batch එකකට .. ඉතින් උන් ඔච්චර කල් ජිවත් උනේ නැත්තන් තමා පුදුම වෙන්න ඕනේ
     
    lakshane251

    Well-known member
  • Apr 6, 2009
    2,363
    573
    113
    උබල එන්නද ?
    ඉස්සර ඔය ෆොටෝස් නසා එක්කෙන් ගෙන්න ගන්න සිද්ධියක් තිබ්බ නේද
    දැන් ඒවා නැද්ද බන්
    ලියුම් ගහලා ෆොටෝස් එහෙම ගෙන්න ගන්නෙ

    Math podi kale letter ekak damma. Ekata un rp ekkama photos wagayak ewala tibba. Man illuwe shuttle Wala photos tikak ewanna kiyala. Kiuwa wagema awa :love:.. Dan ehema na bang mokda net eke hama dema download karanna thiyanawa ne :confused:
     
    • Like
    Reactions: richlife

    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    Astronaut කෙනෙක් වෙන්න බෑ fitness නැතුව බඩ තඩියට තියාගෙන Astronaut Candidate Program එකට තේරෙන්නත් හෙන physical requirement වගයක් තියනව .. & specialist scientist ල ඇරුනම අනිත් ගොඩක් අය military එකේ හිටපු උන් air force pilot ල වගේ ... උන් කොහොමත් fitness තියාගෙන healthy පිටනේ ඉන්නේ ... ඒවගේ උන් සියකගෙන් විතර තෝරලා 10ක් විතර ගන්නේ එක batch එකකට .. ඉතින් උන් ඔච්චර කල් ජිවත් උනේ නැත්තන් තමා පුදුම වෙන්න ඕනේ
    එල මචන්.
     
    Ow unta set wena G-force kiyana test eka dakkma mole awul wenawa :baffled:
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,113
    1
    8,997
    113
    -~උලක් උඩ-~
    මම අහලා තියනවා හඳෙන් නාසා එකට එවපු ඔරිජිනල් වීඩියෝස් නැතිලු...ඒවා උඩින් කවුරු හරි වැඩ කරපු කෙනෙක් රෙකෝර්ඩ් කරලලු. දැන් තියෙන්නෙ ඒ වෙලේ මොනිටර් එකෙකින් ස්ක්‍රීන් කැප්චර් කරපු වීඩියෝස් ලු:rofl::rofl:
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    Kohoma unath echchara deep hitinna adi paara thibba eka nm tikak amuthui

    ගමේ යනවා වගේ කියලා හිතුවද :eek: .. පලවෙනි පාරට හදේ තියන එක උ ඉතින් හිතලම තදට වදින්න තියන්න ඇති :baffled:
     
    මම අහලා තියනවා හඳෙන් නාසා එකට එවපු ඔරිජිනල් වීඩියෝස් නැතිලු...ඒවා උඩින් කවුරු හරි වැඩ කරපු කෙනෙක් රෙකෝර්ඩ් කරලලු. දැන් තියෙන්නෙ ඒ වෙලේ මොනිටර් එකෙකින් ස්ක්‍රීන් කැප්චර් කරපු වීඩියෝස් ලු:rofl::rofl:

    BBC eke nm ohoma ekak una kiyanawa....video tape higayk thibba hinda mistakenly moon landing eke reels reuse karapu kathawk.

    Kohomath ehe james bond series eke original episode thiyena reel kipayakatath oya reason eka hinda lost wela thiyenawa..
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    :yes: ඒ කාලෙ දැන් වගේ GB ගනං මෙමරි චිප් තිබ්බෙ නෑ නාස bbc වගේ ආයතන ඔක්කොම කලේ data collect කරගෙන ඒව reuse කරපු එක තමා :yes: හඳට බාපු එක විතරක් නෙමේ ඒ කාලෙ නාස එකේ ගොඩක් ඒව නෑ මකල reuse කරල :yes:
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    new lunar orbiter can see the moon landing evidences. there are marks, equipments left by moon landing mission.

    moonrock sample that apollo bring and another sample from USSR unmanned mission compared and it was same contents in both.

    so who was on the moon?

    "there are marks, equipment .."
    you cannot see the moon surface from a telescope my friend . not even huble can see it. you will only able to see 96.1 meters from the surface. cus you are not looking at a lens. it's a mirror. Resolve ability of a telescope is very lower than looked through a lenses.

    so ppl didn't leave anything that can be seen from 96.1 meters distance

    See this log and confirm it
    https://history.nasa.gov/ap11ann/apollo11_log/log.htm
     
    Similar threads