

. මට මතක විදියට 80වට අඩුවෙන් මරුනෙ දෙනෙක් වගේ එක්කෙනෙක් බයික් accident එකකින් අනිත් එක්කෙනා heart attack එකකින් වගේ මතක.මට තියෙන ගැටලුව හදට ගියාද නැද්ද කියන එක නෙවි මචන්. ඔය ඇපලෝ මිෂන් වලට සම්බන්දවුන Astronaut ල ගෙන් 90% විතර අවුරුදු 80 වට වඩා ජීවත්වුණේ කොහොමද කියන එක. මට මතක විදියට 80වට අඩුවෙන් මරුනෙ දෙනෙක් වගේ එක්කෙනෙක් බයික් accident එකකින් අනිත් එක්කෙනා heart attack එකකින් වගේ මතක.
ඉස්සර ඔය ෆොටෝස් නසා එක්කෙන් ගෙන්න ගන්න සිද්ධියක් තිබ්බ නේද
දැන් ඒවා නැද්ද බන්
ලියුම් ගහලා ෆොටෝස් එහෙම ගෙන්න ගන්නෙ
.. Dan ehema na bang mokda net eke hama dema download karanna thiyanawa ne 
එල මචන්.Astronaut කෙනෙක් වෙන්න බෑ fitness නැතුව බඩ තඩියට තියාගෙන Astronaut Candidate Program එකට තේරෙන්නත් හෙන physical requirement වගයක් තියනව .. & specialist scientist ල ඇරුනම අනිත් ගොඩක් අය military එකේ හිටපු උන් air force pilot ල වගේ ... උන් කොහොමත් fitness තියාගෙන healthy පිටනේ ඉන්නේ ... ඒවගේ උන් සියකගෙන් විතර තෝරලා 10ක් විතර ගන්නේ එක batch එකකට .. ඉතින් උන් ඔච්චර කල් ජිවත් උනේ නැත්තන් තමා පුදුම වෙන්න ඕනේ
Astronaut කෙනෙක් වෙන්න බෑ fitness නැතුව බඩ තඩියට තියාගෙන Astronaut Candidate Program එකට තේරෙන්නත් හෙන physical requirement වගයක් තියනව .. & specialist scientist ල ඇරුනම අනිත් ගොඩක් අය military එකේ හිටපු උන් air force pilot ල වගේ ... උන් කොහොමත් fitness තියාගෙන healthy පිටනේ ඉන්නේ ... ඒවගේ උන් සියකගෙන් විතර තෝරලා 10ක් විතර ගන්නේ එක batch එකකට .. ඉතින් උන් ඔච්චර කල් ජිවත් උනේ නැත්තන් තමා පුදුම වෙන්න ඕනේ



Kohoma unath echchara deep hitinna adi paara thibba eka nm tikak amuthui
.. පලවෙනි පාරට හදේ තියන එක උ ඉතින් හිතලම තදට වදින්න තියන්න ඇති 
මම අහලා තියනවා හඳෙන් නාසා එකට එවපු ඔරිජිනල් වීඩියෝස් නැතිලු...ඒවා උඩින් කවුරු හරි වැඩ කරපු කෙනෙක් රෙකෝර්ඩ් කරලලු. දැන් තියෙන්නෙ ඒ වෙලේ මොනිටර් එකෙකින් ස්ක්රීන් කැප්චර් කරපු වීඩියෝස් ලු![]()
මම අහලා තියනවා හඳෙන් නාසා එකට එවපු ඔරිජිනල් වීඩියෝස් නැතිලු...ඒවා උඩින් කවුරු හරි වැඩ කරපු කෙනෙක් රෙකෝර්ඩ් කරලලු. දැන් තියෙන්නෙ ඒ වෙලේ මොනිටර් එකෙකින් ස්ක්රීන් කැප්චර් කරපු වීඩියෝස් ලු![]()
BBC eke nm ohoma ekak una kiyanawa....video tape higayk thibba hinda mistakenly moon landing eke reels reuse karapu kathawk.
Kohomath ehe james bond series eke original episode thiyena reel kipayakatath oya reason eka hinda lost wela thiyenawa..
ඒ කාලෙ දැන් වගේ GB ගනං මෙමරි චිප් තිබ්බෙ නෑ නාස bbc වගේ ආයතන ඔක්කොම කලේ data collect කරගෙන ඒව reuse කරපු එක තමා
හඳට බාපු එක විතරක් නෙමේ ඒ කාලෙ නාස එකේ ගොඩක් ඒව නෑ මකල reuse කරල 
new lunar orbiter can see the moon landing evidences. there are marks, equipments left by moon landing mission.
moonrock sample that apollo bring and another sample from USSR unmanned mission compared and it was same contents in both.
so who was on the moon?