හද සැලෙනා රැයේ
beam_tech Well-known member Oct 13, 2017 7,992 14,360 113 වැලිවේරිය Nov 24, 2020 #1 Reactions: kinkon, The Kingslayer, malakadss and 2 others
Walter White Well-known member Nov 20, 2019 43,555 124,765 113 දෙහිවල Nov 24, 2020 #2 Up !!!!! Reactions: The Kingslayer, johnyh and NRTG
ucakila Well-known member Mar 31, 2007 5,053 1,927 113 33 gelioya-Kandy- kesbewa-Fort Nov 24, 2020 #3 මුගේ සුපිරිම සින්දුව ඕක තමයි. කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ. හැබැයි ඉතින් මු ඕකට පස්සේ වැඩක් ඇති සින්දුවක් කරෙත් නෑ
මුගේ සුපිරිම සින්දුව ඕක තමයි. කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ. හැබැයි ඉතින් මු ඕකට පස්සේ වැඩක් ඇති සින්දුවක් කරෙත් නෑ
kinkon Well-known member Aug 5, 2007 115,901 2 115,953 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Nov 24, 2020 #4 Jayasri
beam_tech Well-known member Oct 13, 2017 7,992 14,360 113 වැලිවේරිය Nov 24, 2020 #5 ucakila said: මුගේ සුපිරිම සින්දුව ඕක තමයි. කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ. හැබැයි ඉතින් මු ඕකට පස්සේ වැඩක් ඇති සින්දුවක් කරෙත් නෑ Click to expand... Mu kalin Jayasri hitiye...පියමැන්නේ ehema mu kiyannee
ucakila said: මුගේ සුපිරිම සින්දුව ඕක තමයි. කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ. හැබැයි ඉතින් මු ඕකට පස්සේ වැඩක් ඇති සින්දුවක් කරෙත් නෑ Click to expand... Mu kalin Jayasri hitiye...පියමැන්නේ ehema mu kiyannee
ucakila Well-known member Mar 31, 2007 5,053 1,927 113 33 gelioya-Kandy- kesbewa-Fort Nov 24, 2020 #6 beam_tech said: Mu kalin Jayasri hitiye...පියමැන්නේ ehema mu kiyannee Click to expand... ඔව් ඔව්. මුගේ voice එක පට්ට. එකනේ දැන් අරුන් දෙන්න කොච්චර ඒ පරණ සින්දු ටික කිව්වත් මෙලෝ රහක් නැත්තේ Reactions: beam_tech
beam_tech said: Mu kalin Jayasri hitiye...පියමැන්නේ ehema mu kiyannee Click to expand... ඔව් ඔව්. මුගේ voice එක පට්ට. එකනේ දැන් අරුන් දෙන්න කොච්චර ඒ පරණ සින්දු ටික කිව්වත් මෙලෝ රහක් නැත්තේ